Renualt KWID Interior Review Part 02

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    රත්තරං;20427772 said:

    fb15 110 bj5p ek3 එකකට ඔය සල්ලි ටික ගෙව්වනම් අව්රුදු 5කින් එහෙම්මම ඉතුරුයි. ඔය අටමගලේ අව්රුදු 5 කින් විකුනද්දි 12න් එහා පාඩුයි
    machan 3 million ganna hoda wandiyak kiyapanko..

    Allion 240 baluwa,, tahikena ganan ne mun kiyanne.. :(

    260 tibuna 3.5mil wage idan dan mun ewath 4.5mil wage ban danne.. :no::no::no::no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    අනිත් එක බංඩාරගම පාරෙන් අලුත්ගමට ගිය එක18ක් කරල. බය වෙන්න දෙයක් නෑ බඩු හිඳට තෙල් කරනව. කොලොඹ ඇතුලත දැනට 13.5kmp/l වගෙ ට්‍රැෆික් එකෙ කරල තියෙනව, කොට්ටාව සිට කොලඹට

    CAP - XXXX Red kwid eka ubageda,mata pannipitiyedi set una
    mama eke tika durak lagin giya
    ube kalin thred ekakata eka gana mama post ekakuth damma

    කලල්ගොඩ ඉඳන් පන්නිපිටියට යද්දි එකක් සෙට් වුනා.
    register කරපු CAP-XXXX රතු එකක්.
    ටික දුරක් යනකන් මමත් පොඩ්ඩක් බයික් එක ලං කරල බලාගෙන ගියා
    කාර් එකේ පෙනුමනම් තියෙනවා
    Alto ඒකයි මේකයි දෙකම එක එක සමාන වූනාට මෙකේ පෙනුමෙන් ලොකුයි වගේ පේනවා
    traffic නැති හරියේ ලස්සනට ගියා
    ඒත් traffic එකේ නවත්තලා යද්දි low gear වලදි එන්ජින් එකේ සද්දේ ටිකක් වැඩි වගේ
    අපේ uncle කෙනෙක් ගාව තියෙනවා FB 13 diesel (SB 13) එකක්,එකේ engine සද්දේට සමානයි
    අනික් දේ පිටිපස්සෙ බෆර් එකෙ රතු පාට matte ,බොඩි එකෙ රතු පාට gloss
    ඒ වෙනස පේන එක finishing වල අඩුවක් වගේ
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    රත්තරං;20427903 said:
    උබේ අවශ්යතා මොනවද?

    විශේශ අවශ්යතා කියලා නෑ බන්. .
    ගොඩක් වෙලාවට දුර යනවනම් යැවෙන්නේ වත්තක් සෙට්වුන වෙලේට තමයි. . ඒ වෙලේට තෙල් ටිකක් කරන එක හොදයි. .
    අනිත් වෙලේට කොලඹම තමයි. . ඒ ගියත් ගොඩක් වෙලාවට යන්නේ ශොප් එකේ සේල්ස් වැඩ වලටම තමයි. .

    අවුලක් නැද්ද?
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    විශේශ අවශ්යතා කියලා නෑ බන්. .
    ගොඩක් වෙලාවට දුර යනවනම් යැවෙන්නේ වත්තක් සෙට්වුන වෙලේට තමයි. . ඒ වෙලේට තෙල් ටිකක් කරන එක හොදයි. .
    අනිත් වෙලේට කොලඹම තමයි. . ඒ ගියත් ගොඩක් වෙලාවට යන්නේ ශොප් එකේ සේල්ස් වැඩ වලටම තමයි. .

    අවුලක් නැද්ද?
    Oke battery eka seat eka yata ban enne.. eliyata penwa.. :dull::dull::dull::dull:

    Eka vitrai mamanm dakka ekama awla.. :):):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උඹ වගේ දියුනු වෙන්න දගලන එකෙක් ලීස් දාලා වාහන ගන්න හිතන එක නම් :dull:.

    ලීස් එකක් නොදා ගන්න ගියොත් අවුරුදු 5ක් වත් යනවා බන්. .
    එච්චර කල් බයික් එකේ කට්ට කන්න බෑ බන් ගන්නවනම් වදයක් නොවෙන වාහනයක් ගන්නත් ඕනා ගැරෙජ් ගානේ යන්න තරන් වෙලාවක් නෑ. .
    අලුත් සාමාජිකයගේ වැඩවලටත් නිතරම එහෙ මෙහේ යන්න වෙනවා ඉතින් මේ වෙලාවේ තමයි වාහනේක අවශ්යතාවය හොදටම දැනෙන්නේ. .
    හිර නොවෙන්න හිතන් තමයි වැගන් ආර් එකකට යන්න බැලුවේ. . ඒ ගානට ලීස් එකක් දාලා යන්න අමාරුවකුත් තියෙනවා. . ඒත් ඇල්ටෝ නම් ගන්න අදහසක් නෑ. .
    ගන්න එකත් ටිකක් හරි හොද වෙන්න ඕනනේ මට දැනට අවශ්යතාවයටත් යොදවන මුදලටත් ගැලපෙනම වාහනය වැගන් ආර් එක කියලා හිතෙනවා. .

    වෙන වාහන හෝ අදහසක් තියේනම් කියපන්කෝ. . 15ත් 18ත් අතර කරදරයක් නැති එකක් නම් ගොඩක් වටිනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Oke battery eka seat eka yata ban enne.. eliyata penwa.. :dull::dull::dull::dull:

    Eka vitrai mamanm dakka ekama awla.. :):):)

    මමත් ඒ සීන් එක දැක්කා. . අනේ මන්දා මුනුත් කිරි කලේ දොවලා ගොම බෙට්ටකුත් දානවමනේ. . :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලීස් එකක් නොදා ගන්න ගියොත් අවුරුදු 5ක් වත් යනවා බන්. .
    එච්චර කල් බයික් එකේ කට්ට කන්න බෑ බන් ගන්නවනම් වදයක් නොවෙන වාහනයක් ගන්නත් ඕනා ගැරෙජ් ගානේ යන්න තරන් වෙලාවක් නෑ. .
    අලුත් සාමාජිකයගේ වැඩවලටත් නිතරම එහෙ මෙහේ යන්න වෙනවා ඉතින් මේ වෙලාවේ තමයි වාහනේක අවශ්යතාවය හොදටම දැනෙන්නේ. .
    හිර නොවෙන්න හිතන් තමයි වැගන් ආර් එකකට යන්න බැලුවේ. . ඒ ගානට ලීස් එකක් දාලා යන්න අමාරුවකුත් තියෙනවා. . ඒත් ඇල්ටෝ නම් ගන්න අදහසක් නෑ. .
    ගන්න එකත් ටිකක් හරි හොද වෙන්න ඕනනේ මට දැනට අවශ්යතාවයටත් යොදවන මුදලටත් ගැලපෙනම වාහනය වැගන් ආර් එක කියලා හිතෙනවා. .

    වෙන වාහන හෝ අදහසක් තියේනම් කියපන්කෝ. . 15ත් 18ත් අතර කරදරයක් නැති එකක් නම් ගොඩක් වටිනවා. .

    අැයි බන් ෙසාලුනා එක...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Not sure you are a salesman or just a poor sod who fell in to a trap of AMW.
    Either way, please do not recommend something to another without sufficient experience or knowledge of the subject. Do share your user experience after a considerable period of usage (10k+), and post any problems you encounter.
    Please keep speculations to a minimum while you are reviewing something (and clearly state if you are).
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    33 විටර 141 එකක් බලහන්.... අැස්සිෙයා් එකත් එ් ගාන...

    141 eka mata set wenne na ban.. :no::no::no:

    AXIO ekak hari Allion ekak hari tama baluwe.. Moko ban me vahana market ekata wela tyne.. :baffled::baffled::baffled:

    Wahana wala ganan ahuwama, pissu hadenwane.. Takihena raviyaia ranilai market eka kawa ban... :(:(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    141 eka mata set wenne na ban.. :no::no::no:

    AXIO ekak hari Allion ekak hari tama baluwe.. Moko ban me vahana market ekata wela tyne.. :baffled::baffled::baffled:

    Wahana wala ganan ahuwama, pissu hadenwane.. Takihena raviyaia ranilai market eka kawa ban... :(:(:(:(

    අැයි බන් 141 ෙසට් ෙවන් නැත්ෙත්...
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    141 එකේ ලුක් එකද සෙට් වෙන්නේ නැත්තේ නැත්තම් තෙක් කරන්නේ නැති කමද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20427784 said:
    ඔව් ඔව් වෙනවා වෙනවා.... මමනම් හැමදාම චාර්ජ් එකට ගහනවා.. උබත් ගහපන්.. මෙන්න මගේ ගානේ චාජරයක්:lol::lol::lol:

    mobile-phone-charger.jpg

    උබත් එක්කනේ යකෝ මම වාහන ගැන කතා කලේ
    :(:(:(

    1324753975001.png

    වැරදියිනේ ඉතින්, ගහනවානම් 1A වත් ගහන්න ඕනේ. :lol:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    අැයි බන් 141 ෙසට් ෙවන් නැත්ෙත්...

    hena odd look ekak ban tyne.. look eka gattama according to my personal preference.. Platform ekanam habai 3ma same wage..

    141 <<< AXIO << Allion

    matanam oya wage rank ekak tama ban denna pulwan.. :eek::eek::eek:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    141 එකේ ලුක් එකද සෙට් වෙන්නේ නැත්තේ නැත්තම් තෙක් කරන්නේ නැති කමද?

    Thel nam balala terumak na ban.. 8k kalath 12k kalath matanam wadiya wensak naa.. :):)

    Thel gana hithanawanm maa yanne AXIO or GRACE wage hybrid ekakta.. :):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලීස් එකක් නොදා ගන්න ගියොත් අවුරුදු 5ක් වත් යනවා බන්. .
    එච්චර කල් බයික් එකේ කට්ට කන්න බෑ බන් ගන්නවනම් වදයක් නොවෙන වාහනයක් ගන්නත් ඕනා ගැරෙජ් ගානේ යන්න තරන් වෙලාවක් නෑ. .
    අලුත් සාමාජිකයගේ වැඩවලටත් නිතරම එහෙ මෙහේ යන්න වෙනවා ඉතින් මේ වෙලාවේ තමයි වාහනේක අවශ්යතාවය හොදටම දැනෙන්නේ. .
    හිර නොවෙන්න හිතන් තමයි වැගන් ආර් එකකට යන්න බැලුවේ. . ඒ ගානට ලීස් එකක් දාලා යන්න අමාරුවකුත් තියෙනවා. . ඒත් ඇල්ටෝ නම් ගන්න අදහසක් නෑ. .
    ගන්න එකත් ටිකක් හරි හොද වෙන්න ඕනනේ මට දැනට අවශ්යතාවයටත් යොදවන මුදලටත් ගැලපෙනම වාහනය වැගන් ආර් එක කියලා හිතෙනවා. .

    වෙන වාහන හෝ අදහසක් තියේනම් කියපන්කෝ. . 15ත් 18ත් අතර කරදරයක් නැති එකක් නම් ගොඩක් වටිනවා. .

    දියුනු වෙන්න දගලන මිනිස්සු ලීස් වලට හිර වෙන එක තමයි මට අල්ලන්නේ නැත්තේ. මොකද ඔය වාහනේ උඹට ආයෝජනයක් නෙවෙයිනේ. කැඩෙන්නේ නැති වෙන්න කියලා ගත්තා වගේ නෙවෙයි ලිස් වලට හිර උනාම. නිදහසේ අවශ්‍යතාවයකට සල්ලි ටිකක් වත් වියදම් කර ගන්න බැරි වෙනවා. බලපං මම ඔය ගැන ත්‍රෙඩ් එකක්ම දැම්මා.
    පරණ වාහන කියන්නේ එහෙම හැමතිස්සෙම ගැරජ්එකේ ඉන්න වෙන ලෙඩ මරාල නෙවෙයි. වාහනේ ටිකක් බලලා ගන්න ඕනේ. අතේ තියන ගානට ගැලපෙන විදිහට වාහනයක් ගන්න කියලයි මම නම් කියන්නේ. 10 ක් නම් අතේ තියන්නේ ඒ ගානට යන එකක් අරං පස්සේ විකුණලා වෙන එකකට යන්න පුලුවන්.