Renualt KWID Interior Review Part 02

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යකෝ දැම් බලපං ටෙක්නිකල් දේවල් වලින් ඒක තෙරුම් ගන්න බෑනේ. වහනේ පදින කොට තියෙන දේවල් යූසර් කෙනෙක් විධිහට බලන්න ඔනේ. තව වහාන අදාල නැතුව. එතකොට බයස් නැතුව රිවිවු වෙනවා

    General comment:

    I don't think one should review consumer items from a users point of view. It's ok for the service industry like hotels. But for other consumer goods the reviewer should compare and understand the in depth of what they are reviewing.

    For an example if you ask someone to write reviews of flowers just from user perspective i'm sure they will write that the "නියගලා" plant has a very nice flower and we should all plant it because the beauty of the flower.

    Also in the same condition one would review that MacDonald food and Coke are really yummy and we should all have that. Simply because they don't know what's inside it and how it effects you.

    See my point, if one do not have an in depth understanding of consumer good they should not review it. I mean this is a public forum and people could say what they like or not.

    But my feeling is that it's morally wrong and you could end up putting someone in danger.

    That's how I feel about it :)
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඇයි බන් වාහනේ විකුණගන්න මාකට් එකක් හදා ගන්න එක... :P

    තොටනම් හොඳටම කචල්. යකො එලකිරි එකේ දාන ත්‍රේඩ් එකකින් වාහනේ මාර්කට් හදන්න පුලුවන්නම් මිනිස්සු එලකිරි එකට සල්ලි ගෙවයි (ජීටී ට කියලා බලපං එහෙමනම් ) හැබයි ඒක බොරු කතාවක්නෙ එහෙම කරන්න බෑනේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    තොටනම් හොඳටම කචල්. යකො එලකිරි එකේ දාන ත්‍රේඩ් එකකින් වාහනේ මාර්කට් හදන්න පුලුවන්නම් මිනිස්සු එලකිරි එකට සල්ලි ගෙවයි (ජීටී ට කියලා බලපං එහෙමනම් ) හැබයි ඒක බොරු කතාවක්නෙ එහෙම කරන්න බෑනේ

    එළකිරි කියන්නෙත් සමාජ ජාලයක් නේ බන්. ෆේස්බුක් වගේම. ඉතින් යම් භාන්ඩයක් මාකට් කරන්න යොදාගන්න පුළුවන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D

    අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්. :cool:

    ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ. :P

    :shocked::shocked::shocked: ඔච්චර සමයන් කරන්න බෑ... රිවීව් එකක් කවුදෝ ඉල්ලලා තිබ්බා බවත් මතකයි.... තවම 1000Km වත් පැද්දේ නැති නිසා රිවීව් එකක් දාන්න කල් මදි කියලා හිතුනා.... ඉක්මනටම දාන්නම්..... ලේලන්ඩ් ගැනත් රිවීව් එකක් දාන්න ඕනා... :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked::shocked: ඔච්චර සමයන් කරන්න බෑ... රිවීව් එකක් කවුදෝ ඉල්ලලා තිබ්බා බවත් මතකයි.... තවම 1000Km වත් පැද්දේ නැති නිසා රිවීව් එකක් දාන්න කල් මදි කියලා හිතුනා.... ඉක්මනටම දාන්නම්..... ලේලන්ඩ් ගැනත් රිවීව් එකක් දාන්න ඕනා... :D

    700km පනින්න කලින් තමා රිවීව් දාන්න හොඳම කාලේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් තාම ඕක අරන් මාසයක් වගේනෙ වෙන්නෙ... තාම ඕන ගුණ අගුණ කියන්න කල් මදි. බලමු ටික දවසක්. :)

    :shocked::shocked: ඒ නිසා තමා මාත් මේ ඉවසන් ඉන්නේ රිවීව් එකක් නොදා.... :D ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    General comment:

    I don't think one should review consumer items from a users point of view. It's ok for the service industry like hotels. But for other consumer goods the reviewer should compare and understand the in depth of what they are reviewing.

    For an example if you ask someone to write reviews of flowers just from user perspective i'm sure they will write that the "නියගලා" plant has a very nice flower and we should all plant it because the beauty of the flower.

    Also in the same condition one would review that MacDonald food and Coke are really yummy and we should all have that. Simply because they don't know what's inside it and how it effects you.

    See my point, if one do not have an in depth understanding of consumer good they should not review it. I mean this is a public forum and people could say what they like or not.

    But my feeling is that it's morally wrong and you could end up putting someone in danger.

    That's how I feel about it :)

    Technically most things are understood by the terms it self

    eg: when talking about cars 1500cc engine means 1500cc engine , people dont expect nothing more or nothing less than 1500cc

    but when driving one should talk about the power, pickup, etc in their point of view.

    when I was looking for a Pajero IO, everyone I know strictly prohibited it because they said the engine is GDI, I didn't understand shit, but I asked few users how they feel. And they explained what they had to go thru

    So I given up my idea. Pajero IO is a beautiful vehicle (in 21-25lakh) range in the time I was looking for

    So you see it doesn't mean technically can make you understand how you can use it
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20454504 said:
    නැතුව නැතුව මේකේ උන් උබෙන් කොච්චර දේවල් ඉගෙනගත්තද?

    ඔක්ටේන් 93ට වඩා 95හේ රොඩු අඩුයි කියල ඉගෙන ගත්ත:cool::cool:

    රෙනෝ බෙලෙක්කේ අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් ගන්න පුලුවන් කියල ඉගෙනගත්ත:cool::cool:

    තව කොච්චරනම් දේවල්ද නේ

    ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: ගත්තා ගත්තා ටොම් මාමේ..... හැමදාම බයික් එකම පැදලා හරි යන්නෙත් නෑ නේ.... :D:yes:

    පට්ට මචෝ. මගෙන් සුභ පැතුම් :):)

    වෙලාවකට අපිට බලන්න විස්තර ටිකක් කියපං ඉතිං :cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    වාහනේ ටෙක්නිකල් සයිඩ් එක සම්පූර්ණයෙන්ම අදාලයි. යූස් කරන එකාට අදාලයි. මොකද ටෙක්නිකල් සයිඩ් එක අවුල් නම් ඉන්ටීරියර් එක්ස්ටීරියර් රත්තරනින් හදල තිබුනත් වැඩක් නෑ.

    උත්තරයක් සෑන්පිට් ලමයාට රිප්ලයි එකකින් දී ඇත
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    එළකිරි කියන්නෙත් සමාජ ජාලයක් නේ බන්. ෆේස්බුක් වගේම. ඉතින් යම් භාන්ඩයක් මාකට් කරන්න යොදාගන්න පුළුවන් :yes:

    උඹ හිතනවද ලංකාව වගේ වාහන ගැන ගතානු ගතික විධිහට හිතන මිනිස්සු ඉන්න රටක සමාජ ජාල වලින් මාකට් හදන්න පුලුවන් කියලා?
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උඹ හිතනවද ලංකාව වගේ වාහන ගැන ගතානු ගතික විධිහට හිතන මිනිස්සු ඉන්න රටක සමාජ ජාල වලින් මාකට් හදන්න පුලුවන් කියලා?

    පිස්සුද බං... මේකේ ඉන්න සමහර උන් හොදයි හරහට දාලා රෙන්ට...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    උඹ හිතනවද ලංකාව වගේ වාහන ගැන ගතානු ගතික විධිහට හිතන මිනිස්සු ඉන්න රටක සමාජ ජාල වලින් මාකට් හදන්න පුලුවන් කියලා?

    ඔව්, දැන් වාහනයක් ගන්න හිතන, අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් තියෙන අය ඒ වාහනේ ගැන රිසර්ච් කරන්න එළකිරි, ෆේස්බුක්, ඔටෝලංකා වගේ වෙබ්සයිට් පාවිච්චි කරනවා :yes: නිකං ගූගල් සර්ච් පාරක් දැම්මත් මේ වෙබ්සයිට් වලින් කොච්චර ලිපි හොයාගන්න පුළුවන්ද වාහන ගැන ලියවෙච්ච? :yes:
     
    :yes::yes::yes:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...