Renualt KWID Interior Review Part 02

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රත්තරං;20470472 said:
ඔව් ඔව්... එක දවසක් ත්‍රෙඩ් එකක සෙට් වෙලා කතා කලා. එල කොල්ලෙක්

මේ ත්රෙඅඩ් එක දැක්කද?:cool::cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1747270
කොහොමද අපේ උන්ගේ ජෙල මෙහෙම කොල්ලෙක් දකිද්දී:D:D
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20470438 said:
    මේ මචන් මේකේ අර එක කොල්ලෙක් එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් ගත්ත නේද? නුවර එකෙක්. ක්‍රීඩ්1 ගෙන් ගත්තේ. මට යූසර් අයිඩී මතක නෑ

    අපරාදේ බන් ඌට ඇනේකට එක ත්‍රෙඩ් එක ගානේ දාන්න තිබ්බේ.
    :lol::lol:
    කව්ද කියලා මටත් හරියට මතක නෑ මචං. මතක් උනාම උට කියන්න ඕනේ ඇනේකට, බීඩින් පටියකට ගානේ අලුත් ත්‍රෙ දාලා දවසම කිරියේ උඩින් තියන්න කියලා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :shocked::shocked: මම 95 සුපිරිසුදු ඔක්ටේන් පෙට්‍රල් ගහලා... මදි පාඩුවට වර්ජින් කොකනට් ඔයිල් බෝතලයක් දානවා..... :yes::yes:

    අපෝ චාටර්, Extra Virgin 95 oil එහපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    රත්තරං;20470447 said:
    මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

    අඩෝ එහෙම කියන්න එපා :sorry:
    EVO X එකක් එහෙම තියෙන එකෙක් අපේ Lancer එකට මොනව නොකියයිද එහෙනං :sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :cool::cool: හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....?? :baffled::baffled:

    ජෙට් එන්ගිමක් එන්නේ නැහැ නේද? තව බිල්ට් ඉන් වෙපන් සිස්ටම් එහෙම නැහැ නේද? ඕවා දාපන්.
     
    • Like
    Reactions: Underground

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20470447 said:
    මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

    :lol::lol::yes::yes:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    mls1hi.png
    :D

    Sithiraya Ugen ahapanko refund karanna puluwanda kiyala....
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20467858 said:

    සාර්තක තාර්කික තාක්ශනික පිලිතුරක්

    ඕකට ඩීසල් ගහපන්කෝ. ගානත් අඩුයිනේ

    මචං ඩීසල් ද හොඳ? වින් ඩීසල් එකද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20467863 said:

    මම හිතන්නේ මට වඩා උඹට ඔක ගැල පෙනවා, උඹනෙද අර වැස්සියන්ට අවකලනය කියල දෙනවා කියපු එකා... එ කියන්නේ උඹ හරකෙක්නෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අන්න අන්න මාතෘකාවෙන් පිට පැන්නා..පොයින්ට් එකට කතා කරපන්.

    ඔය ඉන්දියන් ලඩි නම් ගෙදර ඉස්සරහ තියන් ඉන්න තමා වෙන්නේ. හැබැයි හෝදන්නත් බෑ නේ.. ඇතුලට වතුර ලීක් වෙනවනේ. :P

    මට නොකියුවට මට මෙකට නම් උත්තරයක් දෙන්න වෙනවා

    ඔන්න මල්ලී කාට උනත් පච ගහන්න එපා. මං පදින්නේ නැති දවස් වල පැය 24ම එලියෙ, කොච්චර වැස්සත් එහෙම සීන් එකක් වෙන්නේ නෑ. නොමග යවන්න එපා මිනිස්සුන්ව
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20468928 said:
    ඉන්දියන් ලහුටු වලට 95 ගහන එකේ උබ ඕකට ඕඩිකොලෝන් වත් දානවා කියල දාපන්... අංශක 180ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියල දාපන්.. හූනා බිත්තියේ යනවා වගේ යන්න පුලුවන් කියලා

    අඩුම ත්‍රෙඩ් 10ක් වත් දාන්න ඕනේ ආ

    පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා

    ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අම්මට හුඩු, අම්බානක කක්කි වලට රිප්ලයි කරන්න තියෙනවා....

    ඩොන්ට් වොරී හිමීට උත්තර දේන්නම් . ඔක්කොටම රිප්ලයි කරනවා...අනිවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා

    ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි

    :dull: :dull: මගේ වාහනේට මම ගහන්නේ මට කැමති ෆුවල් ඩෝ..... :rofl::P

    95 ගහන්නේ.... ඇයි අවුල්ද...?? 93 ගහනවට වඩා සුපිරිසුදු 95 ගැහුවහම මේක යකා වගේ යන්නේ බං.... :yes:

    කතා කරලා වැඩක් නෑ බං...... මාත් දැන් සති දෙකක් විතර ගැරේජ් එකෙන් එලියට ගත්තේ නෑ ...... :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අනේ බොල උබ දන්න ඇන්ජින් සද්ද:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull: :dull: මගේ වාහනේට මම ගහන්නේ මට කැමති ෆුවල් ඩෝ..... :rofl::P

    95 ගහන්නේ.... ඇයි අවුල්ද...?? 93 ගහනවට වඩා සුපිරිසුදු 95 ගැහුවහම මේක යකා වගේ යන්නේ බං.... :yes:

    කතා කරලා වැඩක් නෑ බං...... මාත් දැන් සති දෙකක් විතර ගැරේජ් එකෙන් එලියට ගත්තේ නෑ ...... :no:

    මාමේ...කසිප්පු ගහන උන් දන්න විස්කි රස :lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20469495 said:

    මේ විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඒලෙවල් වලට ඉගෙනගත්ත උන් අඩු පඩියට වැඩට අරන් මේකට දාලා ඔටෝ මොබයිල් ගැන කතා කරන්න.. උන් ගොන් කතා කියල නානවා නැති වෙන්න... අඩුම තරමේ වාහන ගැන මූලික දේවල් ගැනවත් දන්න උන් ටිකක් දාන්න තිබ්බ:oo:

    මොකක හරි අදහසක් කිව්වහම ඒ කියන එකා AMW එකේ වෙන්නේ කොහොමද? සමහර විට උඔලගේ සංගමයේ කෝනයෙන් මනිනව ඇති නේද?