රත්තරං;20470472 said:ඔව් ඔව්... එක දවසක් ත්රෙඩ් එකක සෙට් වෙලා කතා කලා. එල කොල්ලෙක්
මේ ත්රෙඅඩ් එක දැක්කද?

http://www.elakiri.com/forum/showthread.php?t=1747270
කොහොමද අපේ උන්ගේ ජෙල මෙහෙම කොල්ලෙක් දකිද්දී

රත්තරං;20470472 said:ඔව් ඔව්... එක දවසක් ත්රෙඩ් එකක සෙට් වෙලා කතා කලා. එල කොල්ලෙක්

රත්තරං;20470438 said:මේ මචන් මේකේ අර එක කොල්ලෙක් එස් ක්ලාස් බ්රෑන්ඩ් නිව් බෙන්ස් එකක් ගත්ත නේද? නුවර එකෙක්. ක්රීඩ්1 ගෙන් ගත්තේ. මට යූසර් අයිඩී මතක නෑ
අපරාදේ බන් ඌට ඇනේකට එක ත්රෙඩ් එක ගානේ දාන්න තිබ්බේ.

මම 95 සුපිරිසුදු ඔක්ටේන් පෙට්රල් ගහලා... මදි පාඩුවට වර්ජින් කොකනට් ඔයිල් බෝතලයක් දානවා.....
![]()
රත්තරං;20470447 said:මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....??
![]()
රත්තරං;20470447 said:මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

රත්තරං;20470433 said:ඒ මොකක්ද? නැනදම්මගේ මරන දැන්වීමක්ද?![]()
පොඩ්ඩක් තාර්කිකව හිතපන්කෝ.....!! 

Sithiraya Ugen ahapanko refund karanna puluwanda kiyala....

රත්තරං;20467858 said:
සාර්තක තාර්කික තාක්ශනික පිලිතුරක්
ඕකට ඩීසල් ගහපන්කෝ. ගානත් අඩුයිනේ
රත්තරං;20467863 said:
Sithiraya Ugen ahapanko refund karanna puluwanda kiyala....
refund ගන්න බැරි සීන් එකක්ලු තියෙන්නෙ බන්.![]()
අන්න අන්න මාතෘකාවෙන් පිට පැන්නා..පොයින්ට් එකට කතා කරපන්.
ඔය ඉන්දියන් ලඩි නම් ගෙදර ඉස්සරහ තියන් ඉන්න තමා වෙන්නේ. හැබැයි හෝදන්නත් බෑ නේ.. ඇතුලට වතුර ලීක් වෙනවනේ.![]()
රත්තරං;20468928 said:ඉන්දියන් ලහුටු වලට 95 ගහන එකේ උබ ඕකට ඕඩිකොලෝන් වත් දානවා කියල දාපන්... අංශක 180ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියල දාපන්.. හූනා බිත්තියේ යනවා වගේ යන්න පුලුවන් කියලා
අඩුම ත්රෙඩ් 10ක් වත් දාන්න ඕනේ ආ
පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා
ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි
මගේ වාහනේට මම ගහන්නේ මට කැමති ෆුවල් ඩෝ..... 

95 ගහන්නේ.... ඇයි අවුල්ද...?? 93 ගහනවට වඩා සුපිරිසුදු 95 ගැහුවහම මේක යකා වගේ යන්නේ බං....![]()
කතා කරලා වැඩක් නෑ බං...... මාත් දැන් සති දෙකක් විතර ගැරේජ් එකෙන් එලියට ගත්තේ නෑ ......![]()

රත්තරං;20469495 said:
මේ විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඒලෙවල් වලට ඉගෙනගත්ත උන් අඩු පඩියට වැඩට අරන් මේකට දාලා ඔටෝ මොබයිල් ගැන කතා කරන්න.. උන් ගොන් කතා කියල නානවා නැති වෙන්න... අඩුම තරමේ වාහන ගැන මූලික දේවල් ගැනවත් දන්න උන් ටිකක් දාන්න තිබ්බ![]()