Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උන් දැන් පැච් එකක් ගියොත් රෝදත් මාරු කරල දෙනවලු නේ ලඟටම ඇවිල්ලා?

    ඔවු මචං බලෙන්ම රොඩ් සයිඩ් ඇසිස්ටන් ගැහුවා මගේ ඇගේ 4000ක් අරගෙන
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඒකනෙ මුන් හරක් වගේ පිට පෙනුමට රැවටිලා ඕඩර් කරනවා, ටිකක් බලද්දි තේරෙනවා, දැන් ඉතින් පරක්කු වැඩියි. කරන්න දෙයක් නෑ :(

    ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවත්, ලක්ශ 22 වියදම් කරන්න කලින් තමුන්ට ගැලපෙන වද කියලා බල්ලන ඔනේ. අනිත් එක එහෙම කවුරුවත් කියුව පලියට එකපාරට වෙනස් වෙනවා කියන්නේ ඌ වාහනයක් ගන්න සුදුසු පොරක් නෙවෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවත්, ලක්ශ 22 වියදම් කරන්න කලින් තමුන්ට ගැලපෙන වද කියලා බල්ලන ඔනේ. අනිත් එක එහෙම කවුරුවත් කියුව පලියට එකපාරට වෙනස් වෙනවා කියන්නේ ඌ වාහනයක් ගන්න සුදුසු පොරක් නෙවෙයි

    මම දාපු ත්‍රෙඩ් එක දකිනකම් ඌ දන්නෑ skid plate 1 නැති බවත්, ඩිකියෙ වයර් එකේ කතාව වත් :D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ

    ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවත්, ලක්ශ 22 වියදම් කරන්න කලින් තමුන්ට ගැලපෙන වද කියලා බල්ලන ඔනේ. අනිත් එක එහෙම කවුරුවත් කියුව පලියට එකපාරට වෙනස් වෙනවා කියන්නේ ඌ වාහනයක් ගන්න සුදුසු පොරක් නෙවෙයි

    :yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා

    ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි

    සිලින්ඩර් තුනේ ඇන තව් තුනේ කිවිඩ් ඩක්කු කොහේ රේස් යන්නද බන් එෆ්බි එක්ක...පැහැදිලිවම බෑ...කතාව සරලයි....

    එෆ් බී 15 කියන්නෙ මේන්ටනන්ස් අඩු කාර් එකක්..ස්පෙයාර් පාර්ට් කොස්ට් එක අඩු කාර් එකක්..දොරක්ම වෙන්නෙ 5000 පාර්ට්ස් බේකරියෙත් තියේ...සධාරන තෙල් කිරිල්ලකුත් කරනවා...උඹ ඔය කියන කාර් වගේ එකේ උඹට තියෙන ඇඩ්වාන්ටේජ් එක එකක් බ්‍රෑන්ඩ් නිව්..ඔව් පැහැදිලිවම ගරාජ් ලගින්නෙ නැතුව දුවන්න පුළුවන් වෙයි...මචං ලක්ෂ 22 දීලා ඔය වාහනේ ගන්නවට වඩා හොදයි බං පැන්ඩෙක් ගන්න එක...කියා පිකැන්ටූ එකක් ගන්න එක..මොකද ඒවායෙ කන්ඩිෂන් එක හොදයි ඕකට වඩා...ඒවත් බ්‍රෑන්ඩ් නිව්..

    උබ වාහන ගන්න යනකොට බලන්නෙ ගරාජ් ගානෙ ලගින්න බෑ කියන එක නම් උඹට හරි යන්නෑ වාහන...උඹලා වගේ අයට තමා කෝච්චි තියෙන්නෙ පාරෙ බස් තියෙන්නෙ...වාහනයක් තියෙන එකෙක් උනාම ගරාජ් ගානෙ ලගින්න ඕන කට්ට කන්න ඕන එහෙම නැතුව ඉගෙන ගන්න බෑ....උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් කිය කිය ලඩි බදාගන්න උන්ට තමා ගරාජ් බාස් ලා කොක්කු පෙන්නන්නෙ....එනකොටම දන්නවා අනාතයෙක් එන්නෙ කියලා...

    මේකෙ රත්තරං ලා ටොම් ලා සිතාරලා සහ අනෙක් අත්දැකීම් බෙදා ගත්ත උන් කියන්නෙ උනුත් වාහන අරx කට්ටක් කාලා පැදලා බලලා තැලිලා පොඩි වෙලා කිච වෙලා අනාත වෙලා බාස්ලා ඇරලා අත්දැකීම් ගොඩක් තියෙන මිනිස්සු කියලා උන්ගෙ ඒවයින් පේනවා....උන්ට බනින්නෙත් උඹ වගේම කපන්න බැරි අත ඉඹ ඉඹ ඉන්න උන් තමා....මමත් ආසයි බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් පදින්න ඒකත් මගේ හීනයක් උබේ වගේ...ඒත් මx හොදට හිතලා තමා 15 එක ගත්තේ...මම ගරාජ් ගියා සහ තාම යනවා...වාහන කැඩුනමයි ගෑනි ලෙඩ උනාමයි බෙහෙත් අරං දෙන්න බැරි නම් උබට ඔය ලැබුන ජීවිතෙන් වැඩක් නෑ බ්‍රෝ.....තැන්ක්යූ
     
    • Like
    Reactions: SAN_APIIT

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    "180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා"

    උඹේ යාලුවා වාහනේ ගෙනියලා තියෙන්නෙ මක බාස් කෙනෙක් ගාවට කියලයි මට හිතෙන්නෙ.....වාහනේ සද්දෙ මොකද්ද කියලා පලපුරුදු බාස් කෙනෙක්ට එක තප්පරෙන් කියන්න පුළුවන්...කොහොමද බං සද්දෙ එන තැන හොයා ගන්න බැරුව හෙන කාලයක් ගරාජ් එකේ තිබ්බා කියන්නෙ...නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්...ලෙඩක් ආවොත් හොයන්න බැරි බාසා මොකෙද්ද...වාහනේ ලෙඩක් ආවම අඩුම ස්කෑනර එකට ගහලා හරි දැන් ෆොල්ට් එක කියන්න පුළුවන් කාලෙ ඔය වගේ බොරු කතා කියන්න එපා බන්...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20474016 said:
    එහෙව් එකෙක් තමා රිවිව්ස් දෙන්නේ අනික් උන්ට:lol::lol::lol::lol:

    ඔවා දැන්න ඉන්න ඔනෙද යූසර් රිවිවු දාන්න, දැන් බලපං උබ ඔය හැම එකාටම ටොක්ස් දෙන්නෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    "180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා"

    උඹේ යාලුවා වාහනේ ගෙනියලා තියෙන්නෙ මක බාස් කෙනෙක් ගාවට කියලයි මට හිතෙන්නෙ.....වාහනේ සද්දෙ මොකද්ද කියලා පලපුරුදු බාස් කෙනෙක්ට එක තප්පරෙන් කියන්න පුළුවන්...කොහොමද බං සද්දෙ එන තැන හොයා ගන්න බැරුව හෙන කාලයක් ගරාජ් එකේ තිබ්බා කියන්නෙ...නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්...ලෙඩක් ආවොත් හොයන්න බැරි බාසා මොකෙද්ද...වාහනේ ලෙඩක් ආවම අඩුම ස්කෑනර එකට ගහලා හරි දැන් ෆොල්ට් එක කියන්න පුළුවන් කාලෙ ඔය වගේ බොරු කතා කියන්න එපා බන්...

    පාල ඔටො එකෙ, අන්තිමට මාසයක් විතර තියල ඉස්සරහ ශොක් දාන්න කියල. උබේ වාහනේ මොන වගේ කෙස්ද අවෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    සිලින්ඩර් තුනේ ඇන තව් තුනේ කිවිඩ් ඩක්කු කොහේ රේස් යන්නද බන් එෆ්බි එක්ක...පැහැදිලිවම බෑ...කතාව සරලයි....

    එෆ් බී 15 කියන්නෙ මේන්ටනන්ස් අඩු කාර් එකක්..ස්පෙයාර් පාර්ට් කොස්ට් එක අඩු කාර් එකක්..දොරක්ම වෙන්නෙ 5000 පාර්ට්ස් බේකරියෙත් තියේ...සධාරන තෙල් කිරිල්ලකුත් කරනවා...උඹ ඔය කියන කාර් වගේ එකේ උඹට තියෙන ඇඩ්වාන්ටේජ් එක එකක් බ්‍රෑන්ඩ් නිව්..ඔව් පැහැදිලිවම ගරාජ් ලගින්නෙ නැතුව දුවන්න පුළුවන් වෙයි...මචං ලක්ෂ 22 දීලා ඔය වාහනේ ගන්නවට වඩා හොදයි බං පැන්ඩෙක් ගන්න එක...කියා පිකැන්ටූ එකක් ගන්න එක..මොකද ඒවායෙ කන්ඩිෂන් එක හොදයි ඕකට වඩා...ඒවත් බ්‍රෑන්ඩ් නිව්..

    උබ වාහන ගන්න යනකොට බලන්නෙ ගරාජ් ගානෙ ලගින්න බෑ කියන එක නම් උඹට හරි යන්නෑ වාහන...උඹලා වගේ අයට තමා කෝච්චි තියෙන්නෙ පාරෙ බස් තියෙන්නෙ...වාහනයක් තියෙන එකෙක් උනාම ගරාජ් ගානෙ ලගින්න ඕන කට්ට කන්න ඕන එහෙම නැතුව ඉගෙන ගන්න බෑ....උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් කිය කිය ලඩි බදාගන්න උන්ට තමා ගරාජ් බාස් ලා කොක්කු පෙන්නන්නෙ....එනකොටම දන්නවා අනාතයෙක් එන්නෙ කියලා...

    මේකෙ රත්තරං ලා ටොම් ලා සිතාරලා සහ අනෙක් අත්දැකීම් බෙදා ගත්ත උන් කියන්නෙ උනුත් වාහන අරx කට්ටක් කාලා පැදලා බලලා තැලිලා පොඩි වෙලා කිච වෙලා අනාත වෙලා බාස්ලා ඇරලා අත්දැකීම් ගොඩක් තියෙන මිනිස්සු කියලා උන්ගෙ ඒවයින් පේනවා....උන්ට බනින්නෙත් උඹ වගේම කපන්න බැරි අත ඉඹ ඉඹ ඉන්න උන් තමා....මමත් ආසයි බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් පදින්න ඒකත් මගේ හීනයක් උබේ වගේ...ඒත් මx හොදට හිතලා තමා 15 එක ගත්තේ...මම ගරාජ් ගියා සහ තාම යනවා...වාහන කැඩුනමයි ගෑනි ලෙඩ උනාමයි බෙහෙත් අරං දෙන්න බැරි නම් උබට ඔය ලැබුන ජීවිතෙන් වැඩක් නෑ බ්‍රෝ.....තැන්ක්යූ

    එකයි කියන්න තියෙන්න මම වාහනයක් ගත්තේ මගේ උවමනාවලට යූස් කරන්න එහෙම නැතුව රේස් යන්නවත්, හදන්න ඉගෙන ගන්න වත් නෙවෙයිනෙ බන්. අලුත් වාහනයක් ගන්න එක ලෙසියි ලෙඩ හද හද ඉන්නවට වඩා. පැන්ඩා ගැන නම් මම දන්නේ නැත ක්විඩ් ගැන නම් දන්නව ඕන දෙයක් අහපන් කියන්නම්

    මනුස්සයොයි වාහනයි පටල ගන්න එපා, කැඩුනොත් හදන්න ඔනේ තමයි. ඔක මොන වාහනේ ගත්තත් වෙනවා. ඇත්තට මූන දීපං සුරන්ගනා ලොක වල ජීවත් වෙන්න එපා. දැන් රෙපෙයාර්ස් අවා කියලා උඹ ඔය වාහනේ නොගෙන ඉන්නෙ නෑනේ....

    කපන්න වත් ඉම්බීන්න වත් දෙයක් නෑ මට හිතුනා මම බ්‍රෑන්ඩ් නිවු වාහනයක් ගත්ත මම ආසකරන. එක නියම භාන්ඩෙ. මේ ත්‍රේඩ් වල Renault KWID වාහනයක් තියෙන එකම එකා මමනේ ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    Ehema karanna puluwanda....

    ඒ මොකක්ද යකො, ඒ.එම්.ඩබ්ලිවු එක බැන්ංකුවක් නෙවේයි

    සමහර එවුන් වයර් එකක් දැකලා ගන්න බයයි, සමහර 4x4 වාහන වල කෑලි බෑලි ටිකක් එලියට පේනවා, මුන් ඒවා දැක්කොත් මැරිලා වැටෙයිනෙ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    රත්තරං;20471660 said:
    අනේ බොල උබ දන්න ඇන්ජින් සද්ද:lol::lol::lol:

    මචන් මට නම් තේරෙන්නේ මු amw එකේ marketing කරන පොරක් කියලා මු maintain ගැන වත් දන්නේ නැති පොරක්

    හැබැයි මුගේ කතාව නම් මු වගේ වාහනේ design කරන්නේ. මු හිතුවේ ek එකේ thread එකක් දාලා කට්ටිය අන්දන්න පුළුවන් කියලා ලොල්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    මම දාපු ත්‍රෙඩ් එක දකිනකම් ඌ දන්නෑ skid plate 1 නැති බවත්, ඩිකියෙ වයර් එකේ කතාව වත් :D

    WTF යකෝ මම තව පොඩ්ඩෙන් හිනා ගිහින් පුටුවෙනුත් වැටෙනවා, යකෝ මු වාහනේ අරන් අඩුම ගානේ bonet එක ඇරලා එන්ගින් එක වත් බලලා නැද්ද.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මචන් මට නම් තේරෙන්නේ මු amw එකේ marketing කරන පොරක් කියලා මු maintain ගැන වත් දන්නේ නැති පොරක්

    හැබැයි මුගේ කතාව නම් මු වගේ වාහනේ design කරන්නේ. මු හිතුවේ ek එකේ thread එකක් දාලා කට්ටිය අන්දන්න පුළුවන් කියලා ලොල්

    හික් මට මොනා කියුවත් මම මගේ රිවිවුස් කන්ටිනියු කරනවා මල්ලී. ඔවා ගිහින් කියපං පිලිගන්න චීන්නුන්ට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මම දාපු ත්‍රෙඩ් එක දකිනකම් ඌ දන්නෑ skid plate 1 නැති බවත්, ඩිකියෙ වයර් එකේ කතාව වත් :D

    දැන් ඒවා නැති නිසාද ඌ අදහස වෙනස් කරලා තියෙන්නෙ?

    ඌනම් වාහන ගන්න සුඩුසුම නැති පොරක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිලින්ඩර් තුනේ ඇන තව් තුනේ කිවිඩ් ඩක්කු කොහේ රේස් යන්නද බන් එෆ්බි එක්ක...පැහැදිලිවම බෑ...කතාව සරලයි....

    එෆ් බී 15 කියන්නෙ මේන්ටනන්ස් අඩු කාර් එකක්..ස්පෙයාර් පාර්ට් කොස්ට් එක අඩු කාර් එකක්..දොරක්ම වෙන්නෙ 5000 පාර්ට්ස් බේකරියෙත් තියේ...සධාරන තෙල් කිරිල්ලකුත් කරනවා...උඹ ඔය කියන කාර් වගේ එකේ උඹට තියෙන ඇඩ්වාන්ටේජ් එක එකක් බ්‍රෑන්ඩ් නිව්..ඔව් පැහැදිලිවම ගරාජ් ලගින්නෙ නැතුව දුවන්න පුළුවන් වෙයි...මචං ලක්ෂ 22 දීලා ඔය වාහනේ ගන්නවට වඩා හොදයි බං පැන්ඩෙක් ගන්න එක...කියා පිකැන්ටූ එකක් ගන්න එක..මොකද ඒවායෙ කන්ඩිෂන් එක හොදයි ඕකට වඩා...ඒවත් බ්‍රෑන්ඩ් නිව්..

    උබ වාහන ගන්න යනකොට බලන්නෙ ගරාජ් ගානෙ ලගින්න බෑ කියන එක නම් උඹට හරි යන්නෑ වාහන...උඹලා වගේ අයට තමා කෝච්චි තියෙන්නෙ පාරෙ බස් තියෙන්නෙ...වාහනයක් තියෙන එකෙක් උනාම ගරාජ් ගානෙ ලගින්න ඕන කට්ට කන්න ඕන එහෙම නැතුව ඉගෙන ගන්න බෑ....උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් කිය කිය ලඩි බදාගන්න උන්ට තමා ගරාජ් බාස් ලා කොක්කු පෙන්නන්නෙ....එනකොටම දන්නවා අනාතයෙක් එන්නෙ කියලා...

    මේකෙ රත්තරං ලා ටොම් ලා සිතාරලා සහ අනෙක් අත්දැකීම් බෙදා ගත්ත උන් කියන්නෙ උනුත් වාහන අරx කට්ටක් කාලා පැදලා බලලා තැලිලා පොඩි වෙලා කිච වෙලා අනාත වෙලා බාස්ලා ඇරලා අත්දැකීම් ගොඩක් තියෙන මිනිස්සු කියලා උන්ගෙ ඒවයින් පේනවා....උන්ට බනින්නෙත් උඹ වගේම කපන්න බැරි අත ඉඹ ඉඹ ඉන්න උන් තමා....මමත් ආසයි බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් පදින්න ඒකත් මගේ හීනයක් උබේ වගේ...ඒත් මx හොදට හිතලා තමා 15 එක ගත්තේ...මම ගරාජ් ගියා සහ තාම යනවා...වාහන කැඩුනමයි ගෑනි ලෙඩ උනාමයි බෙහෙත් අරං දෙන්න බැරි නම් උබට ඔය ලැබුන ජීවිතෙන් වැඩක් නෑ බ්‍රෝ.....තැන්ක්යූ

    කිව්වට තේරෙන එකෙක්ට එපැයි බන් කියන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පාල ඔටො එකෙ, අන්තිමට මාසයක් විතර තියල ඉස්සරහ ශොක් දාන්න කියල. උබේ වාහනේ මොන වගේ කෙස්ද අවෙ?

    ඔව් ඔව්... උබල වගේ ටින් ටින්ලට එහෙම තමා ගරාජ් වලින් අරින්නේ.... :lol::lol::lol::lol::lol::lol::lol:

    ශොක් දාන්න එහෙමනම් රින්ග් සෙට් එක බස්සන්න ආත්ම දෙක තුනක් යයි..:rofl::rofl::rofl::rofl:

    වාහනයක් ගැන කිව්වොත් ගොන් කතාවක් කියල නාගන්නවනේ බන්

    ශොක් දාන්න??? මවුන්ට් එකේ ඇන තුන ගැලෙව්වා යටින් ආම් එකෙන් ඇනේ ගැලෙව්වා ඇසෙම්බ්ලි එකම එලියට ගත්තා ක්ලෑම්ප් එක දැම්මා කොයිල් ස්ප්‍රින් එකට, ස්ප්‍රින් එක තද කලා මවුන්ට් එකෙන් ශොක් එක ගැලෙවා ඇදල විසිකලා අලුත් ශොක් එක ගත්තා අලුතෙන් බූට් දානවනම් දැම්මා හයිකලා. ඕකට විනාඩි 15ගානේ දෙපැත්තට මට පැය භාගයක් හොදටෝම ඇති:yes::yes::yes:

    වැඩක් කරන්න නොදන්න මෝඩ හැත්තට ඔහොම කරලා මදි. එහෙම නැත්නම් ගරාජ් එකට වාහනේ ගෙනිහින් කවද්ද හදන්න පුලුවන් කියල අහපන්. අහලා එදාට ගෙනිහින් හදාන වරෙන්.. පිරිමියෙක් උනාම උකන්නයි කන්නයි බුදුයන්නයි දැනගත්තට මදි