උන් දැන් පැච් එකක් ගියොත් රෝදත් මාරු කරල දෙනවලු නේ ලඟටම ඇවිල්ලා?
ඔවු මචං බලෙන්ම රොඩ් සයිඩ් ඇසිස්ටන් ගැහුවා මගේ ඇගේ 4000ක් අරගෙන
උන් දැන් පැච් එකක් ගියොත් රෝදත් මාරු කරල දෙනවලු නේ ලඟටම ඇවිල්ලා?
ඒකනෙ මුන් හරක් වගේ පිට පෙනුමට රැවටිලා ඕඩර් කරනවා, ටිකක් බලද්දි තේරෙනවා, දැන් ඉතින් පරක්කු වැඩියි. කරන්න දෙයක් නෑ![]()
ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවත්, ලක්ශ 22 වියදම් කරන්න කලින් තමුන්ට ගැලපෙන වද කියලා බල්ලන ඔනේ. අනිත් එක එහෙම කවුරුවත් කියුව පලියට එකපාරට වෙනස් වෙනවා කියන්නේ ඌ වාහනයක් ගන්න සුදුසු පොරක් නෙවෙයි

Ehema karanna puluwanda....

පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා
ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි
රත්තරං;20474016 said:එහෙව් එකෙක් තමා රිවිව්ස් දෙන්නේ අනික් උන්ට![]()
"180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා"
උඹේ යාලුවා වාහනේ ගෙනියලා තියෙන්නෙ මක බාස් කෙනෙක් ගාවට කියලයි මට හිතෙන්නෙ.....වාහනේ සද්දෙ මොකද්ද කියලා පලපුරුදු බාස් කෙනෙක්ට එක තප්පරෙන් කියන්න පුළුවන්...කොහොමද බං සද්දෙ එන තැන හොයා ගන්න බැරුව හෙන කාලයක් ගරාජ් එකේ තිබ්බා කියන්නෙ...නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්...ලෙඩක් ආවොත් හොයන්න බැරි බාසා මොකෙද්ද...වාහනේ ලෙඩක් ආවම අඩුම ස්කෑනර එකට ගහලා හරි දැන් ෆොල්ට් එක කියන්න පුළුවන් කාලෙ ඔය වගේ බොරු කතා කියන්න එපා බන්...
සිලින්ඩර් තුනේ ඇන තව් තුනේ කිවිඩ් ඩක්කු කොහේ රේස් යන්නද බන් එෆ්බි එක්ක...පැහැදිලිවම බෑ...කතාව සරලයි....
එෆ් බී 15 කියන්නෙ මේන්ටනන්ස් අඩු කාර් එකක්..ස්පෙයාර් පාර්ට් කොස්ට් එක අඩු කාර් එකක්..දොරක්ම වෙන්නෙ 5000 පාර්ට්ස් බේකරියෙත් තියේ...සධාරන තෙල් කිරිල්ලකුත් කරනවා...උඹ ඔය කියන කාර් වගේ එකේ උඹට තියෙන ඇඩ්වාන්ටේජ් එක එකක් බ්රෑන්ඩ් නිව්..ඔව් පැහැදිලිවම ගරාජ් ලගින්නෙ නැතුව දුවන්න පුළුවන් වෙයි...මචං ලක්ෂ 22 දීලා ඔය වාහනේ ගන්නවට වඩා හොදයි බං පැන්ඩෙක් ගන්න එක...කියා පිකැන්ටූ එකක් ගන්න එක..මොකද ඒවායෙ කන්ඩිෂන් එක හොදයි ඕකට වඩා...ඒවත් බ්රෑන්ඩ් නිව්..
උබ වාහන ගන්න යනකොට බලන්නෙ ගරාජ් ගානෙ ලගින්න බෑ කියන එක නම් උඹට හරි යන්නෑ වාහන...උඹලා වගේ අයට තමා කෝච්චි තියෙන්නෙ පාරෙ බස් තියෙන්නෙ...වාහනයක් තියෙන එකෙක් උනාම ගරාජ් ගානෙ ලගින්න ඕන කට්ට කන්න ඕන එහෙම නැතුව ඉගෙන ගන්න බෑ....උඹලා වගේ බ්රෑන්ඩ් නිව් කිය කිය ලඩි බදාගන්න උන්ට තමා ගරාජ් බාස් ලා කොක්කු පෙන්නන්නෙ....එනකොටම දන්නවා අනාතයෙක් එන්නෙ කියලා...
මේකෙ රත්තරං ලා ටොම් ලා සිතාරලා සහ අනෙක් අත්දැකීම් බෙදා ගත්ත උන් කියන්නෙ උනුත් වාහන අරx කට්ටක් කාලා පැදලා බලලා තැලිලා පොඩි වෙලා කිච වෙලා අනාත වෙලා බාස්ලා ඇරලා අත්දැකීම් ගොඩක් තියෙන මිනිස්සු කියලා උන්ගෙ ඒවයින් පේනවා....උන්ට බනින්නෙත් උඹ වගේම කපන්න බැරි අත ඉඹ ඉඹ ඉන්න උන් තමා....මමත් ආසයි බ්රෑන්ඩ් නිව් කාර් එකක් පදින්න ඒකත් මගේ හීනයක් උබේ වගේ...ඒත් මx හොදට හිතලා තමා 15 එක ගත්තේ...මම ගරාජ් ගියා සහ තාම යනවා...වාහන කැඩුනමයි ගෑනි ලෙඩ උනාමයි බෙහෙත් අරං දෙන්න බැරි නම් උබට ඔය ලැබුන ජීවිතෙන් වැඩක් නෑ බ්රෝ.....තැන්ක්යූ
Ehema karanna puluwanda....
රත්තරං;20471660 said:අනේ බොල උබ දන්න ඇන්ජින් සද්ද![]()
මම දාපු ත්රෙඩ් එක දකිනකම් ඌ දන්නෑ skid plate 1 නැති බවත්, ඩිකියෙ වයර් එකේ කතාව වත්![]()
මචන් මට නම් තේරෙන්නේ මු amw එකේ marketing කරන පොරක් කියලා මු maintain ගැන වත් දන්නේ නැති පොරක්
හැබැයි මුගේ කතාව නම් මු වගේ වාහනේ design කරන්නේ. මු හිතුවේ ek එකේ thread එකක් දාලා කට්ටිය අන්දන්න පුළුවන් කියලා ලොල්
මම දාපු ත්රෙඩ් එක දකිනකම් ඌ දන්නෑ skid plate 1 නැති බවත්, ඩිකියෙ වයර් එකේ කතාව වත්![]()
සිලින්ඩර් තුනේ ඇන තව් තුනේ කිවිඩ් ඩක්කු කොහේ රේස් යන්නද බන් එෆ්බි එක්ක...පැහැදිලිවම බෑ...කතාව සරලයි....
එෆ් බී 15 කියන්නෙ මේන්ටනන්ස් අඩු කාර් එකක්..ස්පෙයාර් පාර්ට් කොස්ට් එක අඩු කාර් එකක්..දොරක්ම වෙන්නෙ 5000 පාර්ට්ස් බේකරියෙත් තියේ...සධාරන තෙල් කිරිල්ලකුත් කරනවා...උඹ ඔය කියන කාර් වගේ එකේ උඹට තියෙන ඇඩ්වාන්ටේජ් එක එකක් බ්රෑන්ඩ් නිව්..ඔව් පැහැදිලිවම ගරාජ් ලගින්නෙ නැතුව දුවන්න පුළුවන් වෙයි...මචං ලක්ෂ 22 දීලා ඔය වාහනේ ගන්නවට වඩා හොදයි බං පැන්ඩෙක් ගන්න එක...කියා පිකැන්ටූ එකක් ගන්න එක..මොකද ඒවායෙ කන්ඩිෂන් එක හොදයි ඕකට වඩා...ඒවත් බ්රෑන්ඩ් නිව්..
උබ වාහන ගන්න යනකොට බලන්නෙ ගරාජ් ගානෙ ලගින්න බෑ කියන එක නම් උඹට හරි යන්නෑ වාහන...උඹලා වගේ අයට තමා කෝච්චි තියෙන්නෙ පාරෙ බස් තියෙන්නෙ...වාහනයක් තියෙන එකෙක් උනාම ගරාජ් ගානෙ ලගින්න ඕන කට්ට කන්න ඕන එහෙම නැතුව ඉගෙන ගන්න බෑ....උඹලා වගේ බ්රෑන්ඩ් නිව් කිය කිය ලඩි බදාගන්න උන්ට තමා ගරාජ් බාස් ලා කොක්කු පෙන්නන්නෙ....එනකොටම දන්නවා අනාතයෙක් එන්නෙ කියලා...
මේකෙ රත්තරං ලා ටොම් ලා සිතාරලා සහ අනෙක් අත්දැකීම් බෙදා ගත්ත උන් කියන්නෙ උනුත් වාහන අරx කට්ටක් කාලා පැදලා බලලා තැලිලා පොඩි වෙලා කිච වෙලා අනාත වෙලා බාස්ලා ඇරලා අත්දැකීම් ගොඩක් තියෙන මිනිස්සු කියලා උන්ගෙ ඒවයින් පේනවා....උන්ට බනින්නෙත් උඹ වගේම කපන්න බැරි අත ඉඹ ඉඹ ඉන්න උන් තමා....මමත් ආසයි බ්රෑන්ඩ් නිව් කාර් එකක් පදින්න ඒකත් මගේ හීනයක් උබේ වගේ...ඒත් මx හොදට හිතලා තමා 15 එක ගත්තේ...මම ගරාජ් ගියා සහ තාම යනවා...වාහන කැඩුනමයි ගෑනි ලෙඩ උනාමයි බෙහෙත් අරං දෙන්න බැරි නම් උබට ඔය ලැබුන ජීවිතෙන් වැඩක් නෑ බ්රෝ.....තැන්ක්යූ
පාල ඔටො එකෙ, අන්තිමට මාසයක් විතර තියල ඉස්සරහ ශොක් දාන්න කියල. උබේ වාහනේ මොන වගේ කෙස්ද අවෙ?