Renualt KWID Interior Review Part 02

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ක්විඩ් එකට කතා කරන්නත් පුලුවන්ද?

    ඔව් බන් ඔච්චර යුරෝපියන් ටෙක්නොලොජි එකට ගහපු වාහනෙ ඔච්චර ඔප්ෂන් තියෙන වාහනේට කතා කරන්න බැරි වෙන්න විදියක් නෑ නේ බං :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: agrmrs

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් බන් ඔච්චර යුරෝපියන් ටෙක්නොලොජි එකට ගහපු වාහනෙ ඔච්චර ඔප්ෂන් තියෙන වාහනේට කතා කරන්න බැරි වෙන්න විදියක් නෑ නේ බං :eek::eek::eek::eek:

    හොයලා කියපන් මගේ එකෙත් ඔය ඔප්ශන් එක ඇක්ටිවෙට් කරන්නේ කොහොමද කියලා :D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොයලා කියපන් මගේ එකෙත් ඔය ඔප්ශන් එක ඇක්ටිවෙට් කරන්නේ කොහොමද කියලා :D

    කතා කරන්න කටක් වත් නැත්නම් ඕක ලක්ශ 22 කට ගන්න එක අපරාදෙ බං...වෙන ඔප්ශනුත් නෑ නේ ඕකෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කතා කරන්න කටක් වත් නැත්නම් ඕක ලක්ශ 22 කට ගන්න එක අපරාදෙ බං...වෙන ඔප්ශනුත් නෑ නේ ඕකෙ

    අවශය ඔප්ශන් ඔක්කොම තියෙනවා බං. අමුතුවෙන් කතා කරන්න ඔනේ නෑ. ට්‍රැෆික් ලයිට් වලදි ගෙමක් නැනුව යන්න පුලුවන් ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාමත් මේ කිවිඩ්ඩ ( ලඩ්ඩ ) හොදයි කියනවද.....කොලඹ ට්‍රැෆික් එකක ( කලර් ලයිට් එකක ) කිවිඩ්ඩක් නවත්තලා තිබ්බොත් මම නම් අස්සෙන් අස්සෙන් දාන් ගිහින් කිවිඩ්ඩ ගාවටම යනවා...ග්‍රීන් ලයිට් පත්තු උනාම කිවිඩ්ඩ යන්නෙ බුදු අම්මූඌඌඌඌඌඌඌඌඔ ගාගෙන....එන්ජිම කෑ ගහනවා

    :P:P අම්මෝ මම නම් ලං කරන්නේවත් නෑ...... :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    14364692_1288861401137466_5971913299914490176_n.jpg

    මෙයාල මේ නටන්නෙ glove box එක වහගන්න බැරුවලු. Fb එකේ තිබුනෙ :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ayyo gemak nane kelin tada kerane tiyene. oya parts deka witarai non-indian anith okkoma indian 98% :cool: . habai wahane balana patak thamai penne

    නෑ නෑ මුන් මේක බලනව නෙමෙයි glove box එක වහන්න හදනවා. මට දැන් ෆේස්බුක් පෝස්ට් එක හොයාගන්න බෑ...:sorry::sorry:
    මේක ඉන්දියාවෙ නැත්නම් කොහෙද හදන්නේ? ඒක නම් වෙන්න බෑ :shocked:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    නෑ නෑ මුන් මේක බලනව නෙමෙයි glove box එක වහන්න හදනවා. මට දැන් ෆේස්බුක් පෝස්ට් එක හොයාගන්න බෑ...:sorry::sorry:
    මේක ඉන්දියාවෙ නැත්නම් කොහෙද හදන්නේ? ඒක නම් වෙන්න බෑ :shocked:

    as they say, kwid eka taram alto ekawath indian nalu 98% indian