බින්දු;11901948 said:එතකොට අයියේ අයි ඩී 3-4ක් තියෙන කොට, ඒ අයිඩී වල ටෝටල් රෙප් පවර් එක එක අයි ඩී එකකට ගන්න බැරිද?

ගන්න පුලුවන් ඇඩ්මින්ට කිව්වමගන්න පුලුවන් ඇඩ්මින්ට කිව්වම

geethq අයියා නෙවෙයි ද ඇඩ්මින්?? ම හිතුවා රෙප් ගැන දාලා තියෙනකොට එයා තමයි මේවා බාරව ඉන්නේ කියලා 
බින්දු;11902045 said:geethq අයියා නෙවෙයි ද ඇඩ්මින්?? ම හිතුවා රෙප් ගැන දාලා තියෙනකොට එයා තමයි මේවා බාරව ඉන්නේ කියලා
![]()

එහම නම් තමන්ව බැන්ඩ් කරගත්ත ලොකේ එකම කෙනා වෙනවා එයා![]()
![]()

ඒ අපිව රවට්ටන්න වෙන්න ඇති