rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

Aug 18, 2011
6,147
788
0
එතකොට අයියේ අයි ඩී 3-4ක් තියෙන කොට, ඒ අයිඩී වල ටෝටල් රෙප් පවර් එක එක අයි ඩී එකකට ගන්න බැරිද?

:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බින්දු;11901948 said:
    එතකොට අයියේ අයි ඩී 3-4ක් තියෙන කොට, ඒ අයිඩී වල ටෝටල් රෙප් පවර් එක එක අයි ඩී එකකට ගන්න බැරිද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :lol::lol: ගන්න පුලුවන් ඇඩ්මින්ට කිව්වම
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: ගන්න පුලුවන් ඇඩ්මින්ට කිව්වම

    :baffled::baffled: geethq අයියා නෙවෙයි ද ඇඩ්මින්?? ම හිතුවා රෙප් ගැන දාලා තියෙනකොට එයා තමයි මේවා බාරව ඉන්නේ කියලා :no:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බින්දු;11902045 said:
    :baffled::baffled: geethq අයියා නෙවෙයි ද ඇඩ්මින්?? ම හිතුවා රෙප් ගැන දාලා තියෙනකොට එයා තමයි මේවා බාරව ඉන්නේ කියලා :no:

    එහම නම් තමන්ව බැන්ඩ් කරගත්ත ලොකේ එකම කෙනා වෙනවා එයා :eek: :eek:
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    පොස්ට් 100 +1
    අවුරුදු 4 සම්පුර්ණ උනාට +4

    total = 5+