උඹ පෝස්ට් 100ක් ගැහුවනම් කෙලින්ම රෙප් පවර් එක 5 වෙලාthank u machan.. 5yrs vithara venava register vela.. EK threads balanava but vadiya post danne na machan.. velavak na vadiya..
එල එල
දැන් තමයි තේරුනේ
මං අල්ලන්න ඕනි මිගාරව කොහොමහරි




මේකේ ගොඩක් කට්ටියට තියෙන ප්රශ්නයක් තමයි රෙප් පවර් එක කොහෙමද වැඩිවෙන්නේ කියලා...
දැන් ඉතිං කට්ටියම දැනගන්න ඇති....

