rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
පෝස්ට් 100 එකයි
රෙප් පොයින්ට් 1000 එකයි
අවුරුද්දට එකයි
ඔක්කොම 3 යි :P
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thank u machan.. 5yrs vithara venava register vela.. EK threads balanava but vadiya post danne na machan.. velavak na vadiya..
    උඹ පෝස්ට් 100ක් ගැහුවනම් කෙලින්ම රෙප් පවර් එක 5 වෙලා
    11.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නියමයි.. නියමයි... දැන් තමයි තෙරුනේ

    පෝස්ට් 100ට 1යි
    අවුරුදු 3 ට 3යි..
    ඔක්කොම 4යි..
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එල ගීත්.....:cool: මේකේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි රෙප් පවර් එක කොහෙමද වැඩිවෙන්නේ කියලා...:yes: දැන් ඉතිං කට්ටියම දැනගන්න ඇති....;)
    Thnx for Sharing......:D;)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එල එල මෙච්චරකල් ඔක දැනගෙන හිටියෙ නෑනේ. මටනම් තාම එහෙම පවර් එකක් නෑ. මම අලුතෙන්නෙ එලකිරියට ආවෙ.:no::no::no: