අයියෝ තව පොඩ්ඩනෙ4816 i හරියටම.
දැන් වැඩිය ත්රෙඩ් දැමෙන්නේ නෑනේ මචං. වෙලාව ප්රශ්නේ.
![]()

අයියෝ තව පොඩ්ඩනෙ4816 i හරියටම.
දැන් වැඩිය ත්රෙඩ් දැමෙන්නේ නෑනේ මචං. වෙලාව ප්රශ්නේ.
![]()

වැදගත් කොල්ලෝ..
බොහෝ දෙනෙක් මේ ගැන හරියට දන්නේ නෑ කියපු කතාව නම්
හරි..
අපි වුනත් මේ කතාව හරියට දැනන් හිටියේ නෑ..
රෙප් +8
තැන්කූ මචන්
10 නෙවෙයි 15ටඔන්න මගේ සීන් එක
අවුරුදු 4ට හතරයි (පෝස්ට් 100 ගැහුවම එන එකත් එක්ක )
පෝස්ට්ස් 10000න් එකක් ආවා
පෝස්ට්ස් 25000ට තව එකක් ආවා
රෙප්ස් 3500ට 3යි![]()

පල පල මේකෙ ඉන්න උන්ව confuse කරන්නෙ නැතුවmata awe 10tahooo uuu

මල්ලිත් හොයන ඒව. ගොඩක් කට්ටිය ඕක ගැන හොය හොයා හිටිය නිසා ඒ අයට ප්රයෝජනයක් වෙයි කියල හිතෙනව. බොහොමත්ම ම ස්තූතියි ත්රේඩ් එකට.
ow ne 
දවල්දThwa tika dawasakin mamath 8 godata enawa
Good post pusa![]()

හාmagenam
posts walata = 2
awurudu gaanata = 3
rep walata = 2
okkoma 7![]()
