rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වැදගත් කොල්ලෝ..
    බොහෝ දෙනෙක් මේ ගැන හරියට දන්නේ නෑ කියපු කතාව නම්
    හරි..
    අපි වුනත් මේ කතාව හරියට දැනන් හිටියේ නෑ..
    රෙප් +8
    :) තැන්කූ මචන්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔන්න මගේ සීන් එක

    අවුරුදු 4ට හතරයි (පෝස්ට් 100 ගැහුවම එන එකත් එක්ක )
    පෝස්ට්ස් 10000න් එකක් ආවා
    පෝස්ට්ස් 25000ට තව එකක් ආවා
    රෙප්ස් 3500ට 3යි :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න මගේ සීන් එක

    අවුරුදු 4ට හතරයි (පෝස්ට් 100 ගැහුවම එන එකත් එක්ක )
    පෝස්ට්ස් 10000න් එකක් ආවා
    පෝස්ට්ස් 25000ට තව එකක් ආවා
    රෙප්ස් 3500ට 3යි :D
    10 නෙවෙයි 15ට :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල්ලිත් හොයන ඒව. ගොඩක් කට්ටිය ඕක ගැන හොය හොයා හිටිය නිසා ඒ අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනව. බො‍හොමත්ම ම ස්තූතියි ත්‍රේඩ් එකට.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මල්ලිත් හොයන ඒව. ගොඩක් කට්ටිය ඕක ගැන හොය හොයා හිටිය නිසා ඒ අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනව. බො‍හොමත්ම ම ස්තූතියි ත්‍රේඩ් එකට.
    :D ow ne :D