Rep පවර් එක 7 යි මචන්ලා සහ මචින්ලා
.....මාව ගොඩක් කට්ටියට අලුත් චරිතයක් වෙන්න ඇති..ගොඩක් නෙමේ ඔක්කොටම
මොකද මන් 2008 register වෙච්ච දවස් වලට පස්සේ ආයෙත් එළකිරි එකත් එක්ක සෙට් වුනේ මේ ලඟදි...දැන් අවුරුදු ගානක් මන් එළකිරි එකට join වෙලා නිසා මගේ පවර් එක 7 වෙලා..ඉතින් මන් හිතුවා පුළුවන් හැමෝටම rep දෙන්න...කැමති අය මෙතන පොස්ට් කරන්නකෝ
මන් පුළුවන් විදිහටම හැමෝටම rep දෙන්න උත්සාහ කරනවා... 

migaramk ayyage eketh ekata adala image eka na 