Rep පවර් එක 7යි :D

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Rep පවර් එක 7 යි මචන්ලා සහ මචින්ලා :D .....මාව ගොඩක් කට්ටියට අලුත් චරිතයක් වෙන්න ඇති..ගොඩක් නෙමේ ඔක්කොටම :rolleyes: මොකද මන් 2008 register වෙච්ච දවස් වලට පස්සේ ආයෙත් එළකිරි එකත් එක්ක සෙට් වුනේ මේ ලඟදි...දැන් අවුරුදු ගානක් මන් එළකිරි එකට join වෙලා නිසා මගේ පවර් එක 7 වෙලා..ඉතින් මන් හිතුවා පුළුවන් හැමෝටම rep දෙන්න...කැමති අය මෙතන පොස්ට් කරන්නකෝ :) මන් පුළුවන් විදිහටම හැමෝටම rep දෙන්න උත්සාහ කරනවා... :)