rep 1000k

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඇති යන්තම් කාලෙකින් බලන් හිටය කවද්ද මාත් rep 1000ක් පහු කරන්නේ කියල
මම දන්නවා මේක ගොඩක් කට්ටියට ලොකු දෙයක් නෙමෙයි ,,හැබෙයි අවුරුද්දක් යන්න කලින් වල් නැතුව ,ජාති වාදී නැතුව හොඳ thread දාලා rep ගන්න අමාරුයි කියලා .....

මේ thread එක දැම්මේ මගේ රේප් කපපු ,මට රේප් දීලා comment කරලා දිරිමත් කරපු හැමෝටම ස්තුතියි කරන්නයි .........

ආහ් ඒවගේම මේ thread එකෙන්ම post 1000ක් පහු කරන්නයි අදහස ............

ජයවේව හැමෝටම
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo