එක හරි වෙන්න පුලුවන් මචන් .. එත් එක අයුතු ලෙස ආයුදයකට අරගෙන තවකෙනෙක් කොන් කරන්න හදන 1නෙක් 2 දෙනෙක් නිසා අනිත් කට්ටියටත් Blame එක එන්න පුලුවන් ... ඉන්න Scope එකෙන් එලියට අවිල්ලා Thread එක මුල ඉදන් බලන්න මචන් තෙරෙයි .. මොකද්ද මෙතන වෙන්නෙ කියලා ..ඔයා කියන ඒක හරි මල්ලි.මමත් රෙප් ඉලලා තියෙනවා මුල් කාලේ ත්‍රෙඩ් දෙකක.
ඒක මම මෙතන දෙම්මත් එක්ක පස්සට ගියොත් බලාගන්න පුලුවන්.
මේතන් ඔක්කොම වගේ තමන්ගේ අතිතයේ රෙප් ඉල්ලපුවා තමන් විසින්ම දැම්මා.
සමහරු හිටියා පොස්ට් එකෙන් පොස්ට් එකට රෙප්වලට අඩපු. එවුනාට කතාව නිකන් හොද ත්‍රෙඩ් විතරක් දාලා රෙප් ගත්තා වගේ.
අපි එයලාගේ අතිතයත් හොදට දන්නවා.
මෙතට කාටවත් ලැජ්ජ කරලා නෑ රෙප් ඉල්ලපු. විහිලු තෙරෙන අයගෙ ලින්ක් දාලා ඇති.
වෙලාවක් ලැබුන වෙලාවක පොඩ්ඩක් පස්සට ගිහින් බලන්න![]()







.mama hitiyeth 1k madi wela....onna dan kotu 7imata...