Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: ***** සිකේ කිව්වලු.. ලින්ක් එක දියන්කෝ. මෙච්චර පේජස් ගොඩක් බලන්න බෑ බං:dull:

    මගේ ඒවා දාපු එකා මම සිතන එකානම් ඌව මම අතාරිනවා. වෙන එකෙක්නම් මීලඟ බයිට ඌ බවට පත් කර ගන්නවා:lol:
    ඌ දැම්මේ නෑ උබ නැතුව දාලා වැඩක් නෑ කියලා උබ ඉන්න වෙලවක දන්නම් කිව්වා:shocked::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැව් ටු ගො .. පොඩි ෆන් එකක් ගත්තා + සමහර කට්ටියගෙ හැටිත් දැනගත්තා .. ලොල් .. එහෙනම් කරන ගමන් Ebook ටිකක් බලලා නිදාගන්න කිව්වා :lol:
    11.gif
    :D
    තාමහරි අයගේ දැනගෙන නෑ:rofl: :P
    හා. :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :lol:
    ඕක කවුරුත් දැකලා නෑ වගේ නේද..?:D
    යකෝ හරක්ට සිංහල තේරෙන්නේ නෑ :rofl:

    ඒක තමයි මාත් බැලුවෙ.. සිංහලත් බෑ.:no: ඉංග්‍රීසිත් බෑ :no: වගේ....:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ දැම්මේ නෑ උබ නතුව දාලා වැඩක් නෑ කියලා උබ ඉන්න වෙලවක දන්නම් කිව්වා:shocked::rofl:
    :shocked: මම පව් නේහ්
    යකෝ වෙන උන්ගේ රෙද්ද්වල් වලට පී ඇම් යවපු වෙන උන්ගෙන් කවි උස්සපු උන්. (ආහ් අමතක උනානේ ඒ ලිස්ට් එකට ලඟදි මැක්සා ෆොටෝ ටිකකුත් සෙට් උනානේ:rofl::P) වෙන උන්ට ඕපේලූ:lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked: මම පව් නේහ්
    යකෝ වෙන උන්ගේ රෙද්ද්වල් වලට පී ඇම් යවපු වෙන උන්ගෙන් කවි උස්සපු උන්. (ආහ් අමතක උනානේ ඒ ලිස්ට් එකට ලඟදි මැක්සා ෆොටෝ ටිකකුත් සෙට් උනානේ:rofl::P) වෙන උන්ට ඕපේලූ:lol::lol::lol:
    ටින්ටින්ගේ වෝල් ඒක බැලුවෙත් පෙනෙයි ඕපේ කවුද කියලා:lol:
    උගේ ගැනම ඌ කියගන්නවා:rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: මම පව් නේහ්
    යකෝ වෙන උන්ගේ රෙද්ද්වල් වලට පී ඇම් යවපු වෙන උන්ගෙන් කවි උස්සපු උන්. (ආහ් අමතක උනානේ ඒ ලිස්ට් එකට ලඟදි මැක්සා ෆොටෝ ටිකකුත් සෙට් උනානේ:rofl::P) වෙන උන්ට ඕපේලූ:lol::lol::lol:
    මමනං ගගේ පනිනවා :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Poddak parana wela aawoth narakada ? :P

    ඒක තමයි ... ආපු ගමන් ඔක්කොම දන්නව :D

    :dull::rolleyes:

    තේරුනේ නැති නිසා අහන්නේ
    අර පී ඇම් කේස් එක වගේද. නැත්නම් අර exclusive ෆොටෝ සීන් එක වගේද:lol::lol:

    :lol::lol::lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    :shocked: මම පව් නේහ්
    යකෝ වෙන උන්ගේ රෙද්ද්වල් වලට පී ඇම් යවපු වෙන උන්ගෙන් කවි උස්සපු උන්. (ආහ් අමතක උනානේ ඒ ලිස්ට් එකට ලඟදි මැක්සා ෆොටෝ ටිකකුත් සෙට් උනානේ:rofl::P) වෙන උන්ට ඕපේලූ:lol::lol::lol:

    mang nikan nahayen wage pennannada kauda ea kiyala.. buhahahaha
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කාලයෙන් උපරිමයෙන් ප්‍රයොජනය ගන්නවා කියලා පෙනවා ලොක්කා එනිවෙ මගෙ පොයින්ට් එක අධ්‍යාපනය නෙමෙ .. ආයෙත් මගෙ පරන පොස්ට් එකක් බලන්නකො .. වෙලාව අරගෙන .. මටනම් මෙක ඇදගෙන යන්න ඔනෙ නැහැ දකින දෙට උත්තර දෙනවට වඩා දැකලා එක හිතලා උත්තර දෙනවා කියන්නෙ 2ක් ලොල් .. :rofl:
    :lol::lol:ඔයා පටන්ගත්ත වෙලාවේ ඉඳන්ම ඊ බුක් කියවන කතාවක්නේ කිව්වේ.
    කටින් බතල කොල හිටවන එක ලේසියි මල්ලී.
    ඔයත් ෆීල්ඩ් එකටම ඇවිත් බලන්න:nerd::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ දැම්මේ නෑ උබ නැතුව දාලා වැඩක් නෑ කියලා උබ ඉන්න වෙලවක දන්නම් කිව්වා:shocked::rofl:

    ශෙනා ... තිලාන් ගෙ කේස් එකට තාම මුකුත් ඇක්ෂන් එකක් ගත්තෙ නැද්ද බන් :lol::lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මොකද ඔයා මගෙ පස්සෙන්ම එන්නෙ, පරණ එවම හොයන්නෙ? ඇයි ඔයා අලුත් අයට කැමති නැද්ද?

    mokadda halo.. kisi gathiyak naane oya.. aluth addy ekakin awilla rathu kotu thawa dekak wath gannepai :P parana dewal hoyanne nam na.. eth aluth ayawa ganan ganne nam na :P:rofl: kohomath aluth IDs dekkama mang tikak excite wenawa.. eakai oya issarahinma yanne :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශෙනා ... තිලාන් ගෙ කේස් එකට තාම මුකුත් ඇක්ෂන් එකක් ගත්තෙ නැද්ද බන් :lol::lol:
    තිලා අද කොටුවක් පනින්න ගිහින්:rofl:
    මොන ඇක්ෂන් ගන්නද බබා ආතල් දෙනවනේ:love::rolleyes:
     
    Status
    Not open for further replies.