Rep Power එක වැඩි වෙලා...

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඉතිං අපිට පාන්ද???

    ඔයිට වඩා හොඳයි රෙප් හිඟා කෑවනං :rofl:

    ඉරිසියයි නේ කොල්ලෙක්ට හරි යද්දී!!අපි දන්නවා අපි දන්නවා...කමක් නැහැ කමක් නැහැ සිංහල ගතියනේ!
    ​
     
    • Like
    Reactions: Kevita

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉරිසියයි නේ කොල්ලෙක්ට හරි යද්දී!!අපි දන්නවා අපි දන්නවා...කමක් නැහැ කමක් නැහැ සිංහල ගතියනේ!
    ​

    ඔව් බං පට්ට ඉරිසියයි ඇස් වලට කටු අනිනව වගේ :rofl:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔව් බං පට්ට ඉරිසියයි ඇස් වලට කටු අනිනව වගේ :rofl:

    උබට මෙතන කෙල්ලෙක් එහෙම ත්‍රෙඩ් එකක් දැම්මනම් රෙපුත් දීලා ගෙදර වලන් ටිකත් හෝදලා දෙනවා නේ!
    ​
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබට මෙතන කෙල්ලෙක් එහෙම ත්‍රෙඩ් එකක් දැම්මනම් රෙපුත් දීලා ගෙදර වලන් ටිකත් හෝදලා දෙනවා නේ!
    ​

    රෙප් ත්‍රෙඩ් එකක් දැක්කොත් කාට උනත් ඔයි ටික තමයි කියන්නෙ මං :rofl:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    රෙප් ත්‍රෙඩ් එකක් දැක්කොත් කාට උනත් ඔයි ටික තමයි කියන්නෙ මං :rofl:

    පල පල යන්න අපි දන්නේ නැතේ උබේ හැටි!
    ​