Rep Power එක 10ක් වෙලා

Sajeewee

Member
Oct 24, 2016
41
4
0
එහෙනං බායි..පවර් තියනවද දන්නෙත් නෑ..ඒත් දකුනුපැත්තෙ බට්නය එබුවා...මොනා වුනාද..කියලා..දෙය්යො තමා..දන්නෙ.ජය!
 

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    congrtz mchn
    rep+

    සුබ පැතුම්

    Thada...
    Rep +6

    එල එල :cool: අපෙනුත් සුබ පැතුම්

    Congrats machan..
    tZEN8jJ.gif

    CongratZzzz onna magenuth 10+ :)

    ඔන්න මචං ඔය කට්ටියටත් සැලකුවා, ආයිත් රෙප් ලැබුන ගමන් කමෙන්ට් කරපු හැමෝටම සලකන්නම්,

    එල!
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න අද මගේ රෙප් පවර් එක 10ක් වෙලා, අද ඉඳන් කට්ටියටම සළකන්නේ 10 ගානෙ,:):):)

    මම එළකිරි එකට ඇවිල්ලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා, මගේ යාලුවෝ හැමෝටම ස්තූතියි,
    එල!

    මම තාම දන්නේ නා නේ ඔය rep power එක බලන විදිය.
    කොටු දහය නම් දහයද?

    එල එල :cool: අපෙනුත් සුබ පැතුම් +6

    ඔයාගේ කොටු දහයක් තියෙද්දී හයක් දෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම තාම දන්නේ නා නේ ඔය rep power එක බලන විදිය.
    කොටු දහය නම් දහයද?



    ඔයාගේ කොටු දහයක් තියෙද්දී හයක් දෙන්නේ කොහොමද?


    හෝම් පේජ් එකට ගියාම දකුණු පැත්තෙ වැටෙනවා බං Rep Power කියලා, මේකෙ Reputation System එක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා, පොඩ්ඩක් හොයාගෙන බලපං බං, එතකොට ඔක්කොම තේරෙයි උඹට,

    එල!

    රෙප් ලැබුන ගමන් උඹටත් සලකන්නම්
     
    • Like
    Reactions: Download_Now