Rep power එක 7++ වෙලා

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මගේ රේප් පවර් එක 7++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 7+ ගානේ.

    කිරියට ඇවිත් අවුරුදු 5 යි ..

    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .