rep denne kohomada kiyala kiyapallako ekek hari
මෙන්න මෙහෙම බට්න් එකක් ඒක ක්ලික් කරලා උබ ඒක අගය කරනවා නම් I approve හෝ එකට අකමැති නම් නුසුදුසුයි කියලා හිතෙනවා නම් I disapprove රේඩියෝ බට්න් එක ක්ලික් කරලා ඒකට හේතුව උබේ අදහසක් විදිහට add කරන්න පුළුවන් comment විදිහට .. අවසානෙට add reputation ක්ලික් කරන්න .. 





