Rep Power: 10 අද ඉදන් 10 ගානෙ දෙනවා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුබ පැතුම් මචෝ රේප් ++ උබට වයබ කියුවා නේද වෙලාවක් තිබේ නම් අපේ වයබ වට්ස් Ap ගුරුප් එකට සෙට් වෙන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    rep denne kohomada kiyala kiyapallako ekek hari



    මචං rep දෙන්නේ කාගේ හරි ත්‍රෙඩ් එකකට ගියාම එයාගේ ත්‍රෙඩ් එකේ දකිනු පැත්තේ අයිනේ තියෙනවා මෙන්න මෙහෙම බට්න් එකක් ඒක ක්ලික් කරලා උබ ඒක අගය කරනවා නම් I approve හෝ එකට අකමැති නම් නුසුදුසුයි කියලා හිතෙනවා නම් I disapprove රේඩියෝ බට්න් එක ක්ලික් කරලා ඒකට හේතුව උබේ අදහසක් විදිහට add කරන්න පුළුවන් comment විදිහට .. අවසානෙට add reputation ක්ලික් කරන්න .. :):)


    grdf.jpg



    ඔයාට හම්බුන rep බලද්දී මේ වගේ තිබුනොත්

    cats.jpg




    මේකෙන් නිල්පාට කොටු හම්බෙන්නේ I approve කරපු අයගෙන් සහ රතුපාට කොටු වැටිලා තියෙන්නේ I disapprove කරපු අයගෙනුයි.. එතකොට අර කමෙන්ට් එක දාපු එක ඒක ඉස්සරහින් වැටිලා තියෙනවා :):):)



    තේරුනා කියලා හිතනවා ;);)