රෙප් පොයිට් වලින් අපිට මුකුත් විශේෂයෙන් ලැබෙන්නෙ නෑ...
හැබැයි..ඒ රෙප් ගොඩක් තියනව කියන එකෙන් අදහස් වෙන්නෙ... එයා අනිත් අයත් එක්ක ෆිට් එකෙ ඉන්න, උදවු කරන හොද බුලට් එකක් කියලා
------------------------------------------------------------
හැබැයි ඉතින් මෙලෝ රහක් නෑ රෙප් තිබ්බයි කියලා... පොලිස්කාරයින්ගෙ තරු වගේ




