Rep Power Wedima Kageda?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    matath dendko 32 k :(​
    දුන්නා.. ඔන්න උඹගෙ කොටුවකුත් වැඩි උනා..:)
    ​

    සිරාවට 20ද? හැබැයි ඇඩ්මින් නිසා ඊට වඩා දෙන්න පුලුවන් ඇති බන්.. :P
    ඔව් බං ඇඩ්මින්ගෙ රෙප් විස්සයි.. දෙන්න පුළුවන් ඇති.. පොර ඔය ගාණ තමා තියන් ඉන්නෙ.. මං හිතන්නෙ එයා කාටවත් රෙප් දෙන්නෑ..
    ​
     
    • Like
    Reactions: CorD SaC

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    රෙප් පවර් වැඩි උන් ලේසියෙන් කාටවත් පොසිටිව් දාන්නේ නැහැ. හංගන් ඉන්නේ නිකම් අතින් පයින් යනවා වගේ. ඒ උනාට අත දිග ඇරලා රෙප් කපන්නේ පොඩි දේවල්වලටත්:lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,835
    28,220
    113
    දුන්නා.. ඔන්න උඹගෙ කොටුවකුත් වැඩි උනා..:)
    ​

    අඩේ..තෑන්ක්ස් සහෝ.. :D :shocked: මමත් දුන්නා ..ඒක ඔයාට නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ තියේ :lol: rep 1+​
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රෙප් පවර් වැඩි උන් ලේසියෙන් කාටවත් පොසිටිව් දාන්නේ නැහැ. හංගන් ඉන්නේ නිකම් අතින් පයින් යනවා වගේ. ඒ උනාට අත දිග ඇරලා රෙප් කපන්නේ පොඩි දේවල්වලටත්:lol:

    :lol::lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අඩේ..තෑන්ක්ස් සහෝ.. :D :shocked: මමත් දුන්නා ..ඒක ඔයාට නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ තියේ :lol: rep 1+​

    ලෙල්ල නෙමෙයි තොගේ පොල්ල ගියා වගේ ​
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,495
    3,176
    113
    斯里蘭卡
    ඔව් බං ඇඩ්මින්ගෙ රෙප් විස්සයි.. දෙන්න පුළුවන් ඇති.. පොර ඔය ගාණ තමා තියන් ඉන්නෙ.. මං හිතන්නෙ එයා කාටවත් රෙප් දෙන්නෑ..
    ​

    Mata dunna ban eka thread ekakkadi hebei name monawath danne nae deddi ;) horenma deela yanawa
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,350
    113
    වෙන්න බෑ...කෝ මටත් දියන් ඇත්තද කියලා බලන්න