Rep Rep Rep Rep .......

harsharrr

Member
May 14, 2011
600
15
0
Rep Rep Rep Rep! kawru hari Thread /post akak dammoth akata rep ellanawa.... nikanuth rep ellanawa.... hama thread akema REP REP REP!

me Rep akathu karana aken thiyena wasiya mokada ban... owa money walata wath exchange karana puluwanda..baane! :D :D :D

Mokatada ban oya Rep hinga kaka akathu karane ubala????
 
  • Like
Reactions: nadman

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මුන්ගේ බොරු බන් :no:
    උබ මේවා විශ්වාස කරන්න එපා :no:
    රේප් 10000 එකතු කරහම උබව administrator කෙනෙක් කරවා මේකේ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මුන්ගේ බොරු බන් :no:
    උබ මේවා විශ්වාස කරන්න එපා :no:
    රේප් 10000 එකතු කරහම උබව administrator කෙනෙක් කරවා මේකේ

    ආ මග කෙටියි......යායුතු මග දුරයි.....:oo::baffled::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රෙප් ඉල්ලා ගන්න එකනං චා තමා............
    මාත් කැමති නැහැ ඒ වැඩේට............
    මොකද කවුරු හරි නිරායාසයෙන් දෙන දේ වටිනවා ඉල්ලා ගන්නවට වඩා..........

    රෙප් වල වටිනාමකමක් නැත්තේමනං නැහැ........
    මොකද හැම රෙප් 1000ටම සැරයක් රෙප් පවර් එක වැඩි‍වෙනවා......
    කොටු 11ක් සම්පූර්ණ වුනා කියන්නේ එලකිරි එකේ කවුරුත් කැමති දේවල්................
    වටිනා දේවල් එලකිරි එක වෙනුවෙන් කරලා තියෙනවා කියන එක...............
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    podi evunge asava... he he reputed member kenek venne kellanga pics daala rep illana eka nemei.. community eka venuwen hoda deval karala tamantat hodak karaganna membertai reputation denna ona.... dan google + invite ekak dennat rep illanava... man katawat baninava nevei eth me reputation system eka avata passe hodakut ava narakakut ava.... hoda tamai venadata vada ek eke aya rep ganna ona nisa actively innava... naraka - rep valata tiyena kedara kamata kellekge galaka pic ekak hari danna lesti.... hoda thread ne kiyanava nemei eth vadipurama tiyenne kellange pics thiyena thread, eth ithin meka ape podi community site ekak nisa itin katawath benala vedak ne..... hodama de rep ganna ayata rep ganna deela rep ona nethi ayata sadda netuwa inna eka... umba ova ganan ganna epa bun....
     
    • Like
    Reactions: G-Force

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    රෙප් ඉල්ලා ගන්න එකනං චා තමා............
    මාත් කැමති නැහැ ඒ වැඩේට............
    මොකද කවුරු හරි නිරායාසයෙන් දෙන දේ වටිනවා ඉල්ලා ගන්නවට වඩා..........

    රෙප් වල වටිනාමකමක් නැත්තේමනං නැහැ........
    මොකද හැම රෙප් 1000ටම සැරයක් රෙප් පවර් එක වැඩි‍වෙනවා......
    කොටු 11ක් සම්පූර්ණ වුනා කියන්නේ එලකිරි එකේ කවුරුත් කැමති දේවල්................
    වටිනා දේවල් එලකිරි එක වෙනුවෙන් කරලා තියෙනවා කියන එක...............
    Rep power aken monada karana puluwan.... !:D :D :D lol!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    podi evunge asava... he he reputed member kenek venne kellanga pics daala rep illana eka nemei.. community eka venuwen hoda deval karala tamantat hodak karaganna membertai reputation denna ona.... dan google + invite ekak dennat rep illanava... man katawat baninava nevei eth me reputation system eka avata passe hodakut ava narakakut ava.... hoda tamai venadata vada ek eke aya rep ganna ona nisa actively innava... naraka - rep valata tiyena kedara kamata kellekge galaka pic ekak hari danna lesti.... hoda thread ne kiyanava nemei eth vadipurama tiyenne kellange pics thiyena thread, eth ithin meka ape podi community site ekak nisa itin katawath benala vedak ne..... hodama de rep ganna ayata rep ganna deela rep ona nethi ayata sadda netuwa inna eka... umba ova ganan ganna epa bun....

    :yes::yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මුන්ගේ බොරු බන් :no:
    උබ මේවා විශ්වාස කරන්න එපා :no:
    රේප් 10000 එකතු කරහම උබව administrator කෙනෙක් කරවා මේකේ

    ඔවු බං... කොටු පිරිච්ච අය දැන් මග බලාගෙන ඉන්නේ .. දවසකට හරි දෙයි කියලා :rofl::rofl::P:P