Rep kapana aya hoyaaganna puluwanda ? :confused::confused: EK ta awa witharay.....:sorry:
RX_1 Member Jun 12, 2011 225 5 0 y ? Jun 18, 2011 #1 Rep kapana aya hoyaaganna puluwanda ? EK ta awa witharay..... Reactions: maxxaa and roshancs05
nilanka kasthuri Well-known member Sep 15, 2006 2,220 240 63 District 9 Jun 18, 2011 #2 thaamanan Hoyaganna widiyak naa machan......
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Jun 18, 2011 #3 Oka hoyagaththoth ban meke wali witharai dakinna wenne
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 Jun 18, 2011 #4 admin ta hari mod ta hari kiyapan
nadimal Well-known member Dec 25, 2008 11,186 1,787 113 Badulla Jun 18, 2011 #8 uba hoyala mak korannada?
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Jun 18, 2011 #9 hoyaganna puluwan ban dana eka kiwwata passe
ම මාතර කිඹුලා Member May 17, 2011 3,615 261 0 man ek ekata join une 05-17-2011 giye ada July 2 Jun 18, 2011 #10 කුණු හරුප දාලා කපලා තිබ්බොත් ඇඩ්මින්ට කිව්වාම වොර්න් කරනවා ඒක කරපු කෙනාට හැබැයි කවුද කළේ කියලා නම් කියන්නෙ නෑ මොකද සාමාජිකයන්ට වැරදි හදාගෙන දිගටම කමියුනිටි එකේ ඉන්න දෙන එකයි පරමාර්ථය වෝර්නින්ග් 3කින් අනිවා බෑන් වෙනවා සැර වැඩිනම් විතවුට් වොර්නින්ග් බෑන් වෙනවා රෙප් කපපු කෙනාව ඔයාට දැනගන්න බෑ හැබැයි ඔය දේ කරන්න පුළුවන් ඒවගේම ඔයාගේ රෙප් කැපීම කරලා තියෙන්නේ අසාධාරණව නම් ඔයාගේ අඩුවුන රෙප් පොයින්ට්ස් ටික ආපහු ලබාදෙනවා ඔයාට
කුණු හරුප දාලා කපලා තිබ්බොත් ඇඩ්මින්ට කිව්වාම වොර්න් කරනවා ඒක කරපු කෙනාට හැබැයි කවුද කළේ කියලා නම් කියන්නෙ නෑ මොකද සාමාජිකයන්ට වැරදි හදාගෙන දිගටම කමියුනිටි එකේ ඉන්න දෙන එකයි පරමාර්ථය වෝර්නින්ග් 3කින් අනිවා බෑන් වෙනවා සැර වැඩිනම් විතවුට් වොර්නින්ග් බෑන් වෙනවා රෙප් කපපු කෙනාව ඔයාට දැනගන්න බෑ හැබැයි ඔය දේ කරන්න පුළුවන් ඒවගේම ඔයාගේ රෙප් කැපීම කරලා තියෙන්නේ අසාධාරණව නම් ඔයාගේ අඩුවුන රෙප් පොයින්ට්ස් ටික ආපහු ලබාදෙනවා ඔයාට