izuru_reloaded

Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    Machan wadima rep power1 kiyada? mage nil kotu2i thiyenne mage rep power1 7i..ath samahara unge nil kotu godak thibilath rep power1 godak nathi un ennawane
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ පරණ මෙම්බර් කෙනෙක් නේහ්.. අවුරුද්දට එක ගානෙ රෙප් පවර් එක වැඩි වෙනවා.. ඒකයි..:) පෝස්ට් ගාණ වැඩි කරගත්තා නම් තව රෙප් පවර් එක වැඩි වෙයි.. ඒ වගේම මේකෙ අයගෙන් ලැබෙන රෙප් එකතු උනාම ඊටත් වඩා වැඩි වෙයි..;)