Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?
මම සාමාන්‍යයෙන් කරන්නෙ Thread එකකට Reply කරල රෙප් දෙන්නත් ඕනැනම් අදාළ තැන karma button එක click කරල Rep දෙන එක.
එහෙම නැතුව Reply කරන ගමන්ම Rep දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?