Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?

    මම සාමාන්‍යය‍ෙන් කරන්නෙ Thread එකකට Reply කරල රෙප් දෙන්නත් ඕනැනම් අදාළ තැන karma button එක click කරල Rep දෙන එක.

    එහෙම නැතුව Reply කරන ගමන්ම Rep දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • එහෙම බෑ.සමහර වෙලාවට රෙප් දුන්නා කියලා කමෙන්ට් කරලා රෙප් දෙන්න හදනකොට, කලින් දීල හරි, දවසේ ලිමිට් එක පැනලා හරි, දෙන්න බැරි උනාම, කලින් කමෙන්ට් එක එඩිට් කරපු වාර අනන්තයි. :sorry::sorry:

    රෙප් 9+
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රේප් දීලා කොමෙන්ට් කොරා නම් ඉවරනේ
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    එහෙම බෑ.සමහර වෙලාවට රෙප් දුන්නා කියලා කමෙන්ට් කරලා රෙප් දෙන්න හදනකොට, කලින් දීල හරි, දවසේ ලිමිට් එක පැනලා හරි, දෙන්න බැරි උනාම, කලින් කමෙන්ට් එක එඩිට් කරපු වාර අනන්තයි. :sorry::sorry:

    රෙප් 9+

    ow ban eka matath wela thiyenawa.:yes::yes::yes::yes: