REPORT THIS FACEBOOK PAGE

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    59900449425657728108917.jpg





    බුදුන්ට බුදු දහමට මහා සංඝරත්නයට තිරිසන් ලෙස අපහාස කරන මේ දේවදත්ත දුටුවාද,හැකිපමණ ඉක්මනින් මෙම පිටුව REPORT කර ජාතිය ආගම උදෙසා ඔබගේ යුතුකම ඉටු කරන්න,

    REPORT කරන ආකාරය

    මෙම දේවදත්ත පිටුවට පිවිසෙන ලිපිනය : https://www.facebook.com/shanika.dissanayaka.75


    1.පිටුවෙහි දකුණුපසෙහි ඇති සෙටින්ග්ස් මෙනුව හරහා report page යන්න

    2.ඉන්පසු ඇති මෙනුවෙහි "It shouldn't be on Facebook" යන්න දෙන්න.

    3.ඉන්පසු ලැබෙන මෙනුවෙහි "Hate speech" යන්න දී එහි ඇති මෙනුව තුල "Targets a religious group" යන්න දී continue ලබා දෙන්න.

    4.ඉන්පසු ලැබෙන තිරයෙහි "Report to Facebook" යන්න මත හරි ළකුන දමා continue කරන්න.

    ජාතිය ආගම උදෙසා කැපවූ ඔබට ස්තූතී.
    තෙරුවන් සරණයි !

    හැකිතාක් SHARE කර ජනතාව දැනුවත් කරන්න

    page එකට යටින් තියෙන link එකෙන් යන්න



    Code:
    https://www.facebook.com/shanika.dissanayaka.75
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kala machan.

    owa damma kiyala nirmala budu dahama winasha wenne ne. owa karana ekalatama thama winashe wenne.