මචන් GTRZ එලකිරි පියවරක්...
දැන් අලුත් රෙප් සිස්ටම් එක පටන් ගන්නකොට ඉන්න පරන අලුත් හැමෝම සාමාජිකයන්ගේ රෙප් 0 ඉඳන් ද පටන් ගන්නේ?
තව අදහසක්:
රෙප් දෙනකොට category එකක් තෝරලා රෙප් දෙන්න පුලුවන් නම් හොඳයි..
Jokes, Educational, Informative, News, Seductive, etc
එතකොට තමන්ට වැඩියෙන්ම රෙප් හම්බුන category එක අනූව මොකක් හරි award එකක් display වෙන්න set කරන්න පුලුවන් නේ..
එතකොට තමන් මොන වර්ගයේ ත්රෙඩ් වැඩියෙන් දාන කෙනෙක්ද කියල ඕන කෙනෙක්ට පේනවා
naha parana samajikayange thiyana rep aluth system ekata yanawa sanshodanayakin passe. me thread eke mula hariya mama dapu reply tika kiyawanna ethakota adahasak ganna puluwan eka gana.
Oya kiwwa category karapu rep deemak ma nowunath ekata samana adahasak thiyana deyak danna innawa. api balamu.



hama thread ekama "BUMP" daana ekatath 
