රත්තරං;16099609 said:කුනුහරප ටැග් දාන එකටත් යමක් කරමුද?
eka nam honday.. kohomath meke loku akurin kunuharpa daana ekath nawaththanna puluwannam honday.. mokada wena kawruth inna thanaka log wenna ba pol akurin kunuharpa dala thiyana nisa...
රත්තරං;16099609 said:කුනුහරප ටැග් දාන එකටත් යමක් කරමුද?
හා හා තොපිල හිනා වුණා වගේ නෙවේ ..අයියා මාව බෑන් කොරල දායිද දන්නේ නැඉතාමත් ලොල් සහගතයි.

ay taama alut system eka damme natte.
almost 10 days.


thread wala tag fiction eka ain karanawa. ewagema max font size ekath 4 wage karanawa. eth harigiye naththan kunuharpa gahana ayage font size option eka nathi karanna wenawa.නැකැත් රාල;16105457 said:eka nam honday.. kohomath meke loku akurin kunuharpa daana ekath nawaththanna puluwannam honday.. mokada wena kawruth inna thanaka log wenna ba pol akurin kunuharpa dala thiyana nisa...
Aluth hardware/servers labena kan inne. Me dawas wala holiday nisa podi parakkuwak thiyanwa.ay taama alut system eka damme natte.
almost 10 days.
2014 Monster fishlata awul wageyiu,.. no updates
ewa basic points wenawa okoma. basic points kiyanneth rep points ganna ona sadakayak nisa dan wadiyen rep thiyana ayata asadaranayak wenne naha. dan rep power wadi ayata issarahata awards, ranks gannath chance eka wadi.
meke wenasa thiyenne dan thiyana score eka issarahata labenna thiyana score ekata 1/2 wage balapanawa. habai dan cheat karala rep aran nam godak wita issarahata adu score ekak labenne. eka wenna kohomada kiyala mama methana kiyanne naha mokada kattiya ethakota issarahata count wena widiyata rep share karana, cheat karanna patan ganna nisa![]()


අවුරුදු ගානක් ඉදල අඩුවෙන් post දාන අයයි ලගදි ඇවිත් වැඩියෙන් post දාන අයයි වෙනස් විදියකට සලකන ව නම් හොදයි නේද? දැන් තියෙන විදියට 2007 ඇවිත් post 200 දාපු කෙනාට රෙප් power එක 7-8 . 2013 ඇවිත් post 2000 දාපු කෙනාට රෙප් power එක 1-2 මේක වෙනස් උනොත් හොදයි නේද? මොකද 2013 ආපු කෙනා තමයි community එකට වැඩියෙන් සමීපව ඉදල තියෙන්නේ


monawa karath kamak na post count eka nam rep system ekata attach kara ganna eka cha kiyala mama hitanne. samahara members la photo 20k witara kohen hari download karan thread daanawa, thread eke hama photo ekakatama new post ekak. posts gaana wadi karaganna. eken community eka chater wenawa. wena kisima loku forum ekaka mama dakala nati big - point ekak eka.
ek eke nitarama wena deyak.
samahara forums wala nam spam comments ayin karanna comment ekaka include wenna puluwan awama letters ganak tiyenawa, eeta wada letters adu small comments daanna ba. eka nam ek ekata galapenawada danne na.
eet post count eken rep power ena seen eka nam 100% galapenne naha. members la boruwata post count wadi kara ganna spam karanawa.

ow ow ethakota ubala wage bath balayanta , ona keppayak , aththa kiyala kagahanna puluwanneමේකෙ රෙප් වලටත් ඔච්චර චාටර් වැඩ කරන උන් ඉන්නවද?
තව දේවල් කීපයක් තියෙනව.
ඔය නෙගටිව් රෙප් දෙනකොටත් යූසර් නේම් එක පෙනුනනම් හොඳයි. මොකද මොන විදියට පර්මිශන් දුන්නත් හේතුවක් නැතුව/කුනුහරුපෙන් රෙප් කපන එක නවතින්නෙ නැහැ. පාලනයක් වෙයි ඒත් ඒ වෙනුවෙන් වැය කරන කාලෙ අපරාධෙ.
එහෙම නැත්නම් හොඳම දේ එලකිරියෙ පොසිටිව් රෙප් සිස්ටම් එකක් විතරක් තියෙන එක. නෙගටිව් කතාවක් නෑ තරහකාරයො නෑ වලි නෑ රෙප් කැපෙන්නෙ නැති නිසා. රෙප් නිසා ඇතිවෙන ප්‍රශ්න නැත්තටම නැතිවෙලා යාවි.
