.2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. ඒ අයගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..
.
![]()
.2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. ඒ අයගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..
.
![]()
splendid one to behold ලගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..
හොද යෝජනාවක් මචන්. මටත් ඔය ප්රශ්න ටිකම තියනව. අනිවා මේකෙ ඉන්න හුගක් එවුන්ටත් ඔය ප්රශ්න ටිකම ඇතියෝජනාවක්
ත්රෙඩ් වලට පෝස්ට් දානකොට Go Advanced බට්න් එක ක්ලික් කරන්නේ නැතුවම ස්මයිලීස් දාන්නයි, ෆොන්ට් සයිස් එක හදන්නයි පුලුවන් කම තිබුනනම් හොදයි නේද? පුලුවන් නම් Google Input Tools වගේ බට්න් එකක් කමෙන්ට් බොක්ස් එකට එක් කලානම් සිංහල යුනිකෝඩ් වලින් පෝස්ට් දාන්න ලේසී.
මේ thread එකේ ගොඩක් ඉන්නෙ glorious beacon of light..
2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. කාටවත් අසාදාරනයක් කරන්නෙ නැතුව හිත් රිද්දන්නෙ නැතුව කරන දෙයක් කරහන්.. නැත්තම් එපා වෙයි..
![]()
යෝජනාවක්
ත්රෙඩ් වලට පෝස්ට් දානකොට Go Advanced බට්න් එක ක්ලික් කරන්නේ නැතුවම ස්මයිලීස් දාන්නයි, ෆොන්ට් සයිස් එක හදන්නයි පුලුවන් කම තිබුනනම් හොදයි නේද? පුලුවන් නම් Google Input Tools වගේ බට්න් එකක් කමෙන්ට් බොක්ස් එකට එක් කලානම් සිංහල යුනිකෝඩ් වලින් පෝස්ට් දාන්න ලේසී.
මේ කරන්න යන වෙනස නම් ගොඩක් හොදයි. නැත්තං සමහරු අසාධාරන විදියට රෙප් කපනවා. අලුතින් කෙනෙක් ආපුවම හරියට රැග් කරනවා වගේ රෙප් කපනවා. ඉතින් සමහර අයට ත්රෙඩ් දාන්න එපා වෙනවා. මේ වෙනස් කම් නිසා ඕව නවතී කියලා හිතනවා.