Requiem for a Dream

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපු අය ඉන්නවද ? හම්මෝ බං ඒක බැලුවාම පිස්සු හැදෙනවනෙ.

    MV5BMzM2OTYwMTY4Nl5BMl5BanBnXkFtZTcwMjU1Njg3OA@@._V1_.jpg


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokdda bn oke wenne?

    අනේ මන්ද බං. එක ගෑණියෙක්ට ටීවි එකේ මූණ පෙන්නගන්න අමාරුව හැදිල පිස්සු හැදෙනව. ඒ ගෑණිගෙ ලමයයි තව උගෙ යාලුවෙකුයි හෙරොයිං ගහන්න ගිහිං එකෙක්ගෙ අතක් නැති වෙනව අනික හිරේ විලංගුවෙ වැටෙනව. අත නැතිවිච්ච එකාගෙ ගෑණි බඩුවක් වෙනව. මොකට බැලුවද කියල මටත් හිතාගන්න බෑ මේක බලල ඔලුවත් රිදෙනව බලන්න අමාරුයි කතාව
    :sorry: