Research හෙල්ප් එකක්..

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mokakda methana research eka? office wada apita deela umba ek yanna neda hadanne :)

    financial product ekak nam eke reliability eka wadagathne.

    kreedakayek nam aravinda wage hondai neda (habai porata wadiya katha karanna denna epa)

    thawa hondai honda surgen kenek, amaru operations ehema sarthakawa karana (dath dosthara la nam ganna epa putho :D )

    kalakaruwek nam kimbula kivva wage kassa hondai podi kik gathiyak thiyanawa

    prasidda guruwarek unath honda wei.

    kohomath list ekak hadanna wei mokada oya eka eka panuwo anda gahuwata prasidda dial enne nah ne :D
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම වැඩියෙන්ම බැලුවෙ පිරිමි කැරැක්ටර් එකක්.. සුකොමළ උන් මේකට ටිකක් මදි වගේ.අවුලක් නැහැ.. නම්බර් එක පී.එම් එකක් දාපියකො.. මම කිඹුලිගෙ කොන්ටැක් කියල කතා කරන්නන්..

    දැ.නෑ.ද.නෑ.ඇ.නෑ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ මන්දා........ අපේ ඔලුව කුරුවල් වෙනවා කස්ටිය හොයන්න ගිහින්...... :baffled:

    මූ කොහොමෙන් කොහොමහරි යුරේනි අක්කි ගේ නොම්මරෙත් ඉල්ලගන්නයි හැදුවේ......ලොල් සහගතයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ කොහොමෙන් කොහොමහරි යුරේනි අක්කි ගේ නොම්මරෙත් ඉල්ලගන්නයි හැදුවේ......ලොල් සහගතයි

    අපි මෙහෙ මූ වෙනුවෙන් රිසර්ච් කරන්නයි මූ යුරේනිට කතා කරලා මල් කඩන්නයි......... ගනින් ඔන්න ඔය දෙකේ දෙකේ පොල්ලක් මෙහෙට........... :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kohomath list ekak hadanna wei mokada oya eka eka panuwo anda gahuwata prasidda dial enne nah ne :D

    එලස්..කොහොමත් මට හරි යන එකා එකෙන්ම හරි මම එන්නන් කියල එන්නෙ නැහැනෙ.
    කොහොමත් 5ක් වත් සෙට් කරගන්න ඕනි...

    ඇන්ජලෝ මැතිව්ස්
    නුවන් කුලසේකර
    ගයාන් පෙරේරා :frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලස්..කොහොමත් මට හරි යන එකා එකෙන්ම හරි මම එන්නන් කියල එන්නෙ නැහැනෙ.
    කොහොමත් 5ක් වත් සෙට් කරගන්න ඕනි...

    ඇන්ජලෝ මැතිව්ස්
    නුවන් කුලසේකර
    ගයාන් පෙරේරා :frown::frown:

    මේ ගයාන් කියන්නේ සුනිල්ගේ පුතාද......? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ කොහොමෙන් කොහොමහරි යුරේනි අක්කි ගේ නොම්මරෙත් ඉල්ලගන්නයි හැදුවේ......ලොල් සහගතයි

    :) මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත.. :no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahela Jayawardena honda nadda??? Lankawe hitapu hondama captain kenek...Decent widiyata innawa...Sanga tharamma popular nathi wunath Sangata wagema fan base ekak thiyenawa...English patta...saahena Down to Earth kiyala thamai mata aaranchi...my favourite player :D habai dan tikak naakiyi :P

    Bandu Samarasinghe
    Dilantha Malagamuwa
    IRAJ
    Nathasha
    Jagath Chamila


    Mata hithuna un..hodaida danne ne ;)

    Financial service 1 nam eka use karane godak business wrld ne ehma ekaka ta ganna one ehema kenek kellek niliyek awurudu 20 super star la kiwwata kawda financl sevc ganne. Okata hodai kishu gomes caltex ceo or wena ewage hoda prasidda company 1 ka finance mgr kenek natnam young raising business porak company eka tikak famous
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත.. :no:

    ඒ කියන්නේ රාජකාරි නොවන වෙලාවට ජිගි ජිගි පටලවා ගන්නවා....... හිටුකෝ තොගේ නෝනා මහත්මිය හම්බුනොත් දෙන්න ගින්න..... :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි මෙහෙ මූ වෙනුවෙන් රිසර්ච් කරන්නයි මූ යුරේනිට කතා කරලා මල් කඩන්නයි......... ගනින් ඔන්න ඔය දෙකේ දෙකේ පොල්ලක් මෙහෙට........... :frown:
    අපි ඕකව අල්ලලා ගස් බඳිමුද?
    මාමණ්ඩි නෙහ්හ්....... :rolleyes::rolleyes::rolleyes:

    හෑ....උඹේ?