
)
මම වැඩියෙන්ම බැලුවෙ පිරිමි කැරැක්ටර් එකක්.. සුකොමළ උන් මේකට ටිකක් මදි වගේ.අවුලක් නැහැ.. නම්බර් එක පී.එම් එකක් දාපියකො.. මම කිඹුලිගෙ කොන්ටැක් කියල කතා කරන්නන්..










ඕකට අරුනයව තමයි හරියන්නෙ![]()
mara seen ekak ne oi meka

අනේ මන්දා........ අපේ ඔලුව කුරුවල් වෙනවා කස්ටිය හොයන්න ගිහින්......![]()
මූ කොහොමෙන් කොහොමහරි යුරේනි අක්කි ගේ නොම්මරෙත් ඉල්ලගන්නයි හැදුවේ......ලොල් සහගතයි

kohomath list ekak hadanna wei mokada oya eka eka panuwo anda gahuwata prasidda dial enne nah ne![]()


එලස්..කොහොමත් මට හරි යන එකා එකෙන්ම හරි මම එන්නන් කියල එන්නෙ නැහැනෙ.
කොහොමත් 5ක් වත් සෙට් කරගන්න ඕනි...
ඇන්ජලෝ මැතිව්ස්
නුවන් කුලසේකර
ගයාන් පෙරේරා![]()

මූ කොහොමෙන් කොහොමහරි යුරේනි අක්කි ගේ නොම්මරෙත් ඉල්ලගන්නයි හැදුවේ......ලොල් සහගතයි
මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත.. 
Mahela Jayawardena honda nadda??? Lankawe hitapu hondama captain kenek...Decent widiyata innawa...Sanga tharamma popular nathi wunath Sangata wagema fan base ekak thiyenawa...English patta...saahena Down to Earth kiyala thamai mata aaranchi...my favourite playerhabai dan tikak naakiyi
![]()
Bandu Samarasinghe
Dilantha Malagamuwa
IRAJ
Nathasha
Jagath Chamila
Mata hithuna un..hodaida danne ne![]()
මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත..
![]()

අපි ඕකව අල්ලලා ගස් බඳිමුද?අපි මෙහෙ මූ වෙනුවෙන් රිසර්ච් කරන්නයි මූ යුරේනිට කතා කරලා මල් කඩන්නයි......... ගනින් ඔන්න ඔය දෙකේ දෙකේ පොල්ලක් මෙහෙට...........![]()
මාමණ්ඩි නෙහ්හ්.......![]()