Resistivity - ප්‍රතිරෝධකතාව

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    පොඩ්ඩක් basic විදිහට හිතුවම හරි. විභව අන්තරය , ධාරාව එකිනෙකට සම්බන්ධයි ප්‍රතිරෝධකතාව හරහා. V = I R .

    A, B අතර විභව අන්තරය - A, B අතර ආරෝපණ ගමන් කිරීමට ඇති අවශ්‍යතාව/පීඩනය.
    A, B අතර ධාරාව - A, B අතර ආරෝපණ ගමන් කරන සීග්‍රතාව

    පරිවාරකයක් කියන්නේ සන්නායක, අර්ධ සන්නායක වලට සාපේක්ෂව ඉතා ඉහල ප්‍රතිරෝධකතාවක් තියෙන ද්‍රව්‍ය වලට. පරිපුර්ණ පරිවාරකයක් කියල දෙයක් නෑ මොකද ඕනෑම පරිවාරකයක ඉතා කුඩා ප්‍රමාණයක් හෝ ආරෝපණ වාහක අඩංගු නිසා ඉතා කුඩා ධාරාවක් ගමන් කල හැකියි. හැබැයි අවශ්‍ය තරම් ඉහල විභව අන්තරයක් යෙදවිය හැකිනම් පරිවාරක වල පරමාණුවලින් ඉලෙක්ට්‍රොන ගලවා එය සන්නායකයක් බවට පත් කල හැකියි.

    පිළිතුර - නියෝන් බල්බ් එකත් එක්ක තියෙන කෑල්ල ප්‍රතිරෝධකයක්
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ කියන එක හරි. ඒ වුණාට LED බලබ් අපි ධාරාවෙන් ආරක්ෂා කරගන්ඩ ඕන..
    ඇත්තටම මේ LED කතාව මාත් දැනගත්තෙ ළඟදි. LED එකට තනියම ධාරාව සීමා කරගන්ඩ හැකියාවක් නෑ.. උඹ කියන ඔය ඈම්ප්, සූත්‍රිකා පහන් වගේ දේවල් වලට, ධාරාව අවශ්‍ය තරමට සීමා කරගන්ඩ පුලුවන්..
    LED බල්බ් එකකට කරන්ට් එක දෙද්දි විතරක් කතාව වෙනස්. වෝල්ටේජ් එකට අමතරව කරන්ට් එකත් පාලනයක් ඇතිව තමා දෙන්ඩ ඕන..

    machan patalawa ganna epa LED ekata niyamitha voltage eka denawanam e power supply eka 1000A denna puluwan ekak unath LED ela pichchenne na. api resistor ekak danne wadi voltage ekak denawanam eka drop kara ganna.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    අවුලක් නෑනෙ ?.. :confused:
    කරලාම බලන්ඩ කෝ එතකොට තේරෙයි මචන් වොට් ගාන වැදගත් ඇයි කියලා
    (මම ඕක පොඩි කාලේ කරලා තියනවා)

    :lol::lol::lol:

    machan patalawa ganna epa LED ekata niyamitha voltage eka denawanam e power supply eka 1000A denna puluwan ekak unath LED ela pichchenne na. api resistor ekak danne wadi voltage ekak denawanam eka drop kara ganna.
    :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    කරලාම බලන්ඩ කෝ එතකොට තේරෙයි මචන් වොට් ගාන වැදගත් ඇයි කියලා
    (මම ඕක පොඩි කාලේ කරලා තියනවා)

    :lol::lol::lol:

    අඩුම ගාණෙ වොට් 2කේ එකක්වත් ඕනලු.. ධාරාව 20mA වුණාට 230ක AC කරන්ට් එකක්නෙ...
    W = IV
    W = 0.02A x 230 (AC)
    :yes:
    පොඩ්ඩක් පැටලුනා.. :P
     
    දැං මේ උදාහරෙණම ගනිල්ලකො.. මම නං කියන්නෙ ඔය රෙසිස්ටර් වලට පරිවාරක ගුණයකුත් කලවං කරල තියෙන්නෙ..
    නැත්තං ඔච්චර ලොකු වෝල්ටේජ් එකක්, හීනි කම්බියකින් කොහොමද සීමා කරන්නෙ.. රත් වෙලා ගිනියම් වෙන්ඩ එපැයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    මේක මම නෙමේ කියන්නෙ..
    නෙට් එකේ තිබුණෙ..

    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාධා 3 ක් තියෙනව

    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වෝල්ටේජ්, කරන්ට් කියන්නේ දෙකක් මචන්. කම්බියකින්/ප්‍රතිරෝධයකින් ගලන ධාරාව/කරන්ට් එක අනුව තමයි ශක්ති හානිය තීරණය වෙන්නේ.

    P =I X I X R

    ධාරාව දෙගුණයකින් වැඩි වෙනකොට ශක්ති හානිය හතර ගුණයකින් වැඩි වෙනවා. බලාගරයකින් උත්පාදනය කරන විදුලිය ප්‍රවාහනය කරන්න ඊටත් වඩා වැඩි voltage එකකට වැඩි කරන්නේ ඒකයි. එහෙම කලේ නැත්නම් ශක්ති හානිය අඩු කරන්න මහත කම්බි පාවිච්චි කරන්න වෙනවා.

    ගෙදර වයරින් කරලා තියෙන කම්බියේ මහත එක්ක වාහන වල පාවිච්චි කරන වයර් සංසන්දනය කරලා බලන්න.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹෙ ප්‍රස්නෙට උත්තර හිතන්න ගිහින් මගෙ උගුරු දන්ඩයි සුෂුම්නාවයි පැටලිල දැන් පොඩි රෙසිස්ටර් රහක් එනව බන් බත් කද්දි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    උඹෙ ප්‍රස්නෙට උත්තර හිතන්න ගිහින් මගෙ උගුරු දන්ඩයි සුෂුම්නාවයි පැටලිල දැන් පොඩි රෙසිස්ටර් රහක් එනව බන් බත් කද්දි :(

    :shocked:
    .
    .
    .
    .
    .
    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    වෝල්ටේජ්, කරන්ට් කියන්නේ දෙකක් මචන්. කම්බියකින්/ප්‍රතිරෝධයකින් ගලන ධාරාව/කරන්ට් එක අනුව තමයි ශක්ති හානිය තීරණය වෙන්නේ.

    P =I X I X R

    ධාරාව දෙගුණයකින් වැඩි වෙනකොට ශක්ති හානිය හතර ගුණයකින් වැඩි වෙනවා. බලාගරයකින් උත්පාදනය කරන විදුලිය ප්‍රවාහනය කරන්න ඊටත් වඩා වැඩි voltage එකකට වැඩි කරන්නේ ඒකයි. එහෙම කලේ නැත්නම් ශක්ති හානිය අඩු කරන්න මහත කම්බි පාවිච්චි කරන්න වෙනවා.

    ගෙදර වයරින් කරලා තියෙන කම්බියේ මහත එක්ක වාහන වල පාවිච්චි කරන වයර් සංසන්දනය කරලා බලන්න.

    ඒක හරි.. මම කියන්නෙ කම්බියෙ සයිස් එක ගැණ නෙමේ.. ප්‍රතිරෝධකතාව ගැන
    ප්‍රතිරෝධය ගැන නෙමේ..

    කම්බිය හීනි වුණොත් රත් වෙලා ශක්ති හානියක් වෙනව (ඒ හින්ද වෝල්ටේජ් එකත් ඩ්‍රොප් වෙනව) ඒ වුණාට ගලන ධාරාව සීමාවෙන්නෙ නෑනෙ..
    මම කියන්නෙ රෙසිස්ටරයකින් ගලන ධාරාව සීමා කරන්නෙ ප්‍රතිරෝධකතාව (Resistivity) කියන ගුණයෙන්

    මම නෙට් එකේ බැලුව බැලුව මේ ගැන විස්තරයක් නෑනෙ.. :
    (
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    ඒක හරි.. මම කියන්නෙ කම්බියෙ සයිස් එක ගැණ නෙමේ..
    1. කරුණ ගැන..ප්‍රතිරෝධකතාව ගැන
    ප්‍රතිරෝධය ගැන නෙමේ..

    කම්බිය හීනි වුණොත් රත් වෙලා ශක්ති හානියක් වෙනව (ඒ හින්ද වෝල්ටේජ් එකත් ඩ්‍රොප් වෙනව) ඒ වුණාට ගලන ධාරාව සීමාවෙන්නෙ නෑනෙ..
    මම කියන්නෙ රෙසිස්ටරයකින් ගලන ධාරාව සීමා කරන්නෙ ප්‍රතිරෝධකතාව (Resistivity) කියන ගුණයෙන්

    මම නෙට් එකේ බැලුව බැලුව මේ ගැන විස්තරයක් නෑනෙ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    මම කිව්වමනෙ උඹලට විස්වාස නැත්තෙ..
    මෙන්න බලපල්ල

    screenshot.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    ithin ban meka aththane..

    more carbon = lower resistance

    අර මම කිව්වෙ resistor එකක value එකට කරුණු තුනක් බලපානව කියල
    1. resistivity
    2. දිග
    3. පළල

    මේ රෙසිස්ටිවිටි කියන එක ගැන කවුරුත් හිතන්නෙ නෑ..
    රෙසිස්ටිවිටි කියන්නෙ එකක්, රෙසිස්ටනස් කියන්නෙ එකක්..
    ඔය තුනේම එකතුවට තමා රෙසිස්ටන්ස් එක කියන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අර මම කිව්වෙ resistor එකක value එකට කරුණු තුනක් බලපානව කියල
    1. resistivity
    2. දිග
    3. පළල

    මේ රෙසිස්ටිවිටි කියන එක ගැන කවුරුත් හිතන්නෙ නෑ..
    රෙසිස්ටිවිටි කියන්නෙ එකක්, රෙසිස්ටනස් කියන්නෙ එකක්..
    ඔය තුනේම එකතුවට තමා රෙසිස්ටන්ස් එක කියන්නෙ

    ithin ban oka amuthuwen worry wenna deyak na ne.. eka hari ithin.. eka eka materials eka eka pariwaraka guna tiyenne.. resistor eke size eka anuwa carbon pramanaya wenas wenawane..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    මට පොඩ්ඩක් මේක කියල දියල්ල..
    කම්බියක් ගොඩක් හීනි වුණා කියල ඒක හරහා ගලන ධාරාව සීමා වෙනවද ?
    මම දන්න තරමිං රත් වෙන එකයි වෙන්නෙ.. ගොඩක් රත්වුණොත් වයර් එක උණු වෙලා යයි..