පොඩ්ඩක් basic විදිහට හිතුවම හරි. විභව අන්තරය , ධාරාව එකිනෙකට සම්බන්ධයි ප්‍රතිරෝධකතාව හරහා. V = I R .
A, B අතර විභව අන්තරය - A, B අතර ආරෝපණ ගමන් කිරීමට ඇති අවශ්‍යතාව/පීඩනය.
A, B අතර ධාරාව - A, B අතර ආරෝපණ ගමන් කරන සීග්‍රතාව
පරිවාරකයක් කියන්නේ සන්නායක, අර්ධ සන්නායක වලට සාපේක්ෂව ඉතා ඉහල ප්‍රතිරෝධකතාවක් තියෙන ද්‍රව්‍ය වලට. පරිපුර්ණ පරිවාරකයක් කියල දෙයක් නෑ මොකද ඕනෑම පරිවාරකයක ඉතා කුඩා ප්‍රමාණයක් හෝ ආරෝපණ වාහක අඩංගු නිසා ඉතා කුඩා ධාරාවක් ගමන් කල හැකියි. හැබැයි අවශ්‍ය තරම් ඉහල විභව අන්තරයක් යෙදවිය හැකිනම් පරිවාරක වල පරමාණුවලින් ඉලෙක්ට්‍රොන ගලවා එය සන්නායකයක් බවට පත් කල හැකියි.
පිළිතුර - නියෝන් බල්බ් එකත් එක්ක තියෙන කෑල්ල ප්‍රතිරෝධකයක්