https://elakiri.com/threads/මෙච්චර-දවසක්-අපේ-මුළු-ගෙදරටම-කරන්ට්-එක-දිල-තියෙන්නෙ-මෙන්න-මේ-පියුස්-කම්බිය-හරහා.2183315/post-30292232
@icewiz
මම එදා උඹෙන් Resistivity එක ගැන ප්‍රශ්නයක් ඇහුව නේද
ඇත්තටම මට ප්‍රශ්නයක් තිබුණ. මං ඒක ඔයාට තේරෙන විදියට කිව්ව
නියම ගුරුවරයෙක් නම් ළමයට නොතේරෙන දේ (ළමයට ඒක අහන්න තේරෙන්නෙත් නෑ, නමුත් යම් නොගැලපීමක් තියෙනව කියල දැනෙනව) තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනෙ
උඹ එදා ගහගන්න වගේ, ඉතිං ඔව්, මොකක්ද ප්‍රශ්නෙ කියල අහනකොට මම ලෙස්සල ගියේ ඒකයි
මට ඊට වඩා අහන්න තේරෙන්නෙ නෑ
මම අද තේරුම් ගත්ත සීන් එක
පරිවාරකවලටත්, සර්කිට්වල තියෙන resistors වලටත් රෙසිස්ටිවිටි කියන වචනෙ පොදුයි
මම එදා කිව්වනෙ දෙකක් කියල
ඔතන වෙලා තියෙන්නෙ රෙසිස්ටිවිටි එක හොදටම වැඩි වුණොත් ධාරාවක් යන්නෙම නැති තරං. නැත්තං මයික්‍රෝ ඇම්පියර් ගාණක් යන්නෙ. ඒ වගේ කරන්ට් එකකට බෑ ශක්ති හානියක් කරන්න. වෝල්ටේජ් එක ඩොප් කරන්න බෑ.
ඒ හින්ද රෙසිස්ටිවිටි එක තියෙන්න ඕනෙ යම් මට්ටමකට
Nichrome ඒකට හොදම උදාහරණයක්
අපි වයරිං එකක ෆේස් කරන්ට් එක එනවද කියල බලන ටෙස්ටරේ තියෙන්‌නෙ රෙසිස්ටිවි එක ගොඩක් වැඩි පරිවාරකයක් කියල කියන්න පුලුවන්
@Amith0424 @TonyMontana83

Last edited: