Resistivity - ප්‍රතිරෝධකතාව

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මට පොඩ්ඩක් මේක කියල දියල්ල..
    කම්බියක් ගොඩක් හීනි වුණා කියල ඒක හරහා ගලන ධාරාව සීමා වෙනවද ?
    මම දන්න තරමිං රත් වෙන එකයි වෙන්නෙ.. ගොඩක් රත්වුණොත් වයර් එක උණු වෙලා යයි..

    fuse ekak udhaharaneta ganing..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කියන්නෙ කම්බිය හීන් කළා කියල ධාරාව ලිමිට් කරන්ඩ බෑ නේ...

    limit karanna ba.. kambiya pichchenawa ne R wedi nisa shakthi haniya thama rath wenne danna widihata.. heeni wire ekata wada ganakam wire eke current flow eka wedi R adu nisa..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මම සර්ච් කළාට වැඩි දෙයක් හම්බවුණේ නෑ..
    උඹවත් මොකක් හරි දෙයක් හම්බවුණොත් ලිංක් එක දාපං..
    වයර් ගේජ් එකෙන් කරන්ට් එක ලිමිට් කරන්ඩ පුලුවන්ද කියල සර්ච් කළොත් මොකද ?

    අර ලේන් පැටව් දෙන්න සනීපෙන් ඉන්නව මචං... ;)
     
    ඒක තමා.. එහෙම සයිස් එකෙන් ලිමිට් කරන්ඩ බැරි නිසා තමා, රෙසිස්ටිවිටි එක වැදගත් වෙන්නෙ..
    වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්ඩනං ඒක බලපානව.. එහෙම තමා මම දැනට තේරුම් අරං ඉන්නෙ..
    නැත්තං අපි රෙසිස්ටරයක් හරා 230 AC දීල LED බල්බ් එකක් පත්තු කරන්නෙ කොහොමද ? එතනදි ධාරාව කොච්චර සීමා වෙනවද.. :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒක තමා.. එහෙම සයිස් එකෙන් ලිමිට් කරන්ඩ බැරි නිසා තමා, රෙසිස්ටිවිටි එක වැදගත් වෙන්නෙ..
    වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්ඩනං ඒක බලපානව.. එහෙම තමා මම දැනට තේරුම් අරං ඉන්නෙ..
    නැත්තං අපි රෙසිස්ටරයක් හරා 230 AC දීල LED බල්බ් එකක් පත්තු කරන්නෙ කොහොමද ? එතනදි ධාරාව කොච්චර සීමා වෙනවද.. :yes:

    current eka limit wenne na ne :confused: uba oya resistor ekama dala normal bulb ekek set karoth resistor eka pichchenawa.. connect karana load ekata anuwa thama amps draw wenne..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම සර්ච් කළාට වැඩි දෙයක් හම්බවුණේ නෑ..
    උඹවත් මොකක් හරි දෙයක් හම්බවුණොත් ලිංක් එක දාපං..
    වයර් ගේජ් එකෙන් කරන්ට් එක ලිමිට් කරන්ඩ පුලුවන්ද කියල සර්ච් කළොත් මොකද ?

    අර ලේන් පැටව් දෙන්න සනීපෙන් ඉන්නව මචං... ;)

    wire guage eken current limit karanna ba ne.. set karana load ekata wire eke capacity ekata wada current ekak gattot wire eka fail wenawa.. a hera current eka limit karanna ba..

    ela ela lenu denna hodata balaganing :)

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    kambiya heeni karahama resistance wedi.. a kiyanne current flow ekata badhawath wedi meken limit wenawa thama.. eth limit karaganna beri load eka ara kambiye capacity ekata wada amps ganak gattot kambiya fail wenawa..
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඒක හරි.. මම කියන්නෙ කම්බියෙ සයිස් එක ගැණ නෙමේ.. ප්‍රතිරෝධකතාව ගැන
    ප්‍රතිරෝධය ගැන නෙමේ..

    කම්බිය හීනි වුණොත් රත් වෙලා ශක්ති හානියක් වෙනව (ඒ හින්ද වෝල්ටේජ් එකත් ඩ්‍රොප් වෙනව) ඒ වුණාට ගලන ධාරාව සීමාවෙන්නෙ නෑනෙ..
    මම කියන්නෙ රෙසිස්ටරයකින් ගලන ධාරාව සීමා කරන්නෙ ප්‍රතිරෝධකතාව (Resistivity) කියන ගුණයෙන්

    මම නෙට් එකේ බැලුව බැලුව මේ ගැන විස්තරයක් නෑනෙ.. :
    (

    Resistivity කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. සන්නායකයක ප්‍රතිරෝධය ගත්තොත්

    f7a0ebe977ef4e1bdabfc76dfc812c09.png

    මේකේ p කියන්නේ ප්‍රතිරෝධකතාව ඒකක ඕම් මීටර්. එතනින් එහාට ප්‍රතිරෝධකතාව මෙතනට අදාළ වෙන්නේ නෑ. ද්‍රව්‍යයක සන්නායක ගුණය වැඩිනම් ප්‍රතිරෝධකතාව අඩුයි පරිවාරක ගුණය වැඩිනම් වැඩියි.

    resister එකක උඹ කියල තියෙන විදිහට නියමිත ප්‍රතිරෝධය අරන් තියෙනවා එතනින් එහාට ප්‍රතිරෝධයකයි කම්බියකයි වෙනසක් හිතන්න එපා. තඹ කම්බියක් ගත්තත් ගන්න ප්‍රමාණයට අදාලව ඕම් දශම ගණනක හරි ප්‍රතිරෝධයක් තියෙනවා. එම ප්‍රතිරෝධයට අදාළ resister එකක් දැම්මත් වෙනසක් නෑ (කම්බිය/resister එක රත් වෙද්දී ප්‍රතිරෝධය වැඩිවෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්) ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව දැම්මම ධාරාව සීමා වෙනවා කියල කියන්නේ එතකොට මුළු පරිපථයේම ප්‍රතිරෝධය වැඩි වෙන නිසා supply එකෙන් අඩු ධාරාවක් ගන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    kambiya heeni karahama resistance wedi.. a kiyanne current flow ekata badhawath wedi meken limit wenawa thama.. eth limit karaganna beri load eka ara kambiye capacity ekata wada amps ganak gattot kambiya fail wenawa..

    ඒ කියන්නෙ කම්බිය හීනි වුණොත් ධාරාව ලිමිට් වෙනව කියලද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කියන්නෙ කම්බිය හීනි වුණොත් ධාරාව ලිමිට් වෙනව කියලද ?

    uda comment eke thiyenne.. kambiya heeni loku kiyanna ba.. meka depend wenne resistance eka anuwa.. ekama materiel eke wenas size kambi dekak nam awlak na..

    V = IR
    I = V/R neh R wedi unoth I adu wenawa ne load eke thiyena resistance ekata kambiye resistance ekath ekathu wela mulu circuit ekema R wedi unahama circuit eke galana I adu wenawa ekane ohms law ekata anuwa.

    resistor kiyanne mokadda:
    A resistor is an electrical component that limits or regulates the flow of electrical current in an electronic circuit.