මට පොඩ්ඩක් මේක කියල දියල්ල..
කම්බියක් ගොඩක් හීනි වුණා කියල ඒක හරහා ගලන ධාරාව සීමා වෙනවද ?
මම දන්න තරමිං රත් වෙන එකයි වෙන්නෙ.. ගොඩක් රත්වුණොත් වයර් එක උණු වෙලා යයි..
fuse ekak udhaharaneta ganing..
මට පොඩ්ඩක් මේක කියල දියල්ල..
කම්බියක් ගොඩක් හීනි වුණා කියල ඒක හරහා ගලන ධාරාව සීමා වෙනවද ?
මම දන්න තරමිං රත් වෙන එකයි වෙන්නෙ.. ගොඩක් රත්වුණොත් වයර් එක උණු වෙලා යයි..
fuse ekak udhaharaneta ganing..

ඒ කියන්නෙ කම්බිය හීන් කළා කියල ධාරාව ලිමිට් කරන්ඩ බෑ නේ...

limit karanna ba.. kambiya pichchenawa ne R wedi nisa shakthi haniya thama rath wenne danna widihata.. heeni wire ekata wada ganakam wire eke current flow eka wedi R adu nisa..

ඒක තමා.. එහෙම සයිස් එකෙන් ලිමිට් කරන්ඩ බැරි නිසා තමා, රෙසිස්ටිවිටි එක වැදගත් වෙන්නෙ..
වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්ඩනං ඒක බලපානව.. එහෙම තමා මම දැනට තේරුම් අරං ඉන්නෙ..
නැත්තං අපි රෙසිස්ටරයක් හරා 230 AC දීල LED බල්බ් එකක් පත්තු කරන්නෙ කොහොමද ? එතනදි ධාරාව කොච්චර සීමා වෙනවද..![]()
uba oya resistor ekama dala normal bulb ekek set karoth resistor eka pichchenawa.. connect karana load ekata anuwa thama amps draw wenne..මම සර්ච් කළාට වැඩි දෙයක් හම්බවුණේ නෑ..
උඹවත් මොකක් හරි දෙයක් හම්බවුණොත් ලිංක් එක දාපං..
වයර් ගේජ් එකෙන් කරන්ට් එක ලිමිට් කරන්ඩ පුලුවන්ද කියල සර්ච් කළොත් මොකද ?
අර ලේන් පැටව් දෙන්න සනීපෙන් ඉන්නව මචං...![]()

ඒක හරි.. මම කියන්නෙ කම්බියෙ සයිස් එක ගැණ නෙමේ.. ප්‍රතිරෝධකතාව ගැන
ප්‍රතිරෝධය ගැන නෙමේ..
කම්බිය හීනි වුණොත් රත් වෙලා ශක්ති හානියක් වෙනව (ඒ හින්ද වෝල්ටේජ් එකත් ඩ්‍රොප් වෙනව) ඒ වුණාට ගලන ධාරාව සීමාවෙන්නෙ නෑනෙ..
මම කියන්නෙ රෙසිස්ටරයකින් ගලන ධාරාව සීමා කරන්නෙ ප්‍රතිරෝධකතාව (Resistivity) කියන ගුණයෙන්
මම නෙට් එකේ බැලුව බැලුව මේ ගැන විස්තරයක් නෑනෙ.. :(
kambiya heeni karahama resistance wedi.. a kiyanne current flow ekata badhawath wedi meken limit wenawa thama.. eth limit karaganna beri load eka ara kambiye capacity ekata wada amps ganak gattot kambiya fail wenawa..
ඒ කියන්නෙ කම්බිය හීනි වුණොත් ධාරාව ලිමිට් වෙනව කියලද ?
A resistor is an electrical component that limits or regulates the flow of electrical current in an electronic circuit.