Respect Anura

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මං දන්න විදියට මාලිගාව පූජා භූමියෙ තියන්න තිබුන එක ඔය කේස් එක නිසා එතනින් එහාට අරන් ගිහින් තිබ්බෙ,මොනව උනත් ඒ රේස් එක ඒ පරිසරයට නොගැලපෙන දෙයක්... ඔය රුසියන් බඩු කතන්දර හෙන සුන්රංගනා කෙප්ප,මහ දවල් හාමුදුරුවරු වෙඩි තියල මරපු එවුන් ඔය වගේ සුකන බොරු ගොතල තමයි මිනිස්සු ගොනාට ඇන්දුවෙ

    කොළඹට ගෙනාපු බඩු නුවරට නොගෙනිච්ච කියන එක විහිලුවක්.
    මහනයක හමුදුරුවන්ගේ කීමට පයින් ගහපු ගැහිල්ල. තව මොනාද බන් සාසනේට ගරහන්න තියෙන්නේ?
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රාජපක්ෂ පාලනයේ අන්තිම කාලය විවාදයෙන් තොරව අන්ත දූෂිතයි. 2005-2010 ගැන සතුටුයි. ලැබුනු ජනවරමට පිස්සු වැටුන නිසාද මන්දා 2010-2011න් පස්සේ ෆුල් අවුට් ගියා.
    මහින්දව පත් කරන්න මගේ ඡන්දෙත් වැටුනා, දූෂිත නිසා මහින්දව එලවන්නත් මගේ ඡන්දේ පාවිච්චි උනා.
    අපිට මහින්දව හදාගන්න බැරි උනා. මෛත්‍රීට ඒ දේ වෙන්න දෙන්න බැහැ.

    ඒ නිසා මචන් පතුරු ගහන්නේ මහින්දව එලවපු එක ගැන කනගාටුවකින් නම් නෙවෙයි බව මතක තියාගන්න. මහින්ද කියන්නේ අනිවා ගෙදර යැවිය යුතු කෙනෙක්. ව්‍යවස්ථාව වෙනස් කරේ නැත් නම් ව්‍යවස්ථාව අනුවත් යා යුතු කෙනෙක්. අවසාන අවුරුදු 5 පාලනය කරපු විදිහට දුම්මල ගහලා එලවිය යුතු කෙනෙක්.

    :yes::yes::yes::yes::yes: +++