Respect Gota!

good-man

Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    හොඳ දැක්මක් තියෙනවා ගෝඨට:yes::yes:
    අපි දුප්පත් රටක් ඒත් සංවර්ධිත ගොඩක් රටවලට වඩා දෙයක් කරන්න උත්සාහ කරන්වා අපිට තියෙන සම්පත් වලින්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    ලොක්කා පාරේ ඉන්න සතෙක්වත් බඩගින්නේ ඉන්න ඉඩ දුන්නේ නැ. :cool: කඩුවෙල නගරසභාවෙන් අනිද්දා ඔනි බඩු ටික ගෙදරට ගෙන්න ගන්න වැඩ සටහනක් කරන්න හදන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    වහන්න ඕන වෙලාවේ වැහුව නම් මේ ප්‍රශ්න නෑ බන්

    නාමයෝජනා දෙනකම් ඉඳල වහලා දැන් වැඩලු.. යකෝ හැමදාම වැඩ තමයි

    ගොබ්බ කතා කියන්නැතුව පල පොන්ස්. තොගේ දැනුම මට්ටම තියන උන් තමා කලින් අවුරුදු 5 ආන්ඩු කරේ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    වහන්න ඕන වෙලාවේ වැහුව නම් මේ ප්‍රශ්න නෑ බන්
    අපෝ මෙහෙමත් මරී මෝඩ ජෙප් පෙක්
    උබල කියන වෙලාවට වැහුවනම් මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව කොරෝනා වලින් නෙවෙයි යකෝ:lol::lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    නාමයෝජනා දෙනකම් ඉඳල වහලා දැන් වැඩලු.. යකෝ හැමදාම වැඩ තමයි

    එහෙම කල නිසා තමයි මෙහෙම දෙයක් කරන්න පුලුවන් වුනේ ඒකෙන් ජනාධිපතිගේ බලතල ශක්තිමත් උනා ඔලමොට්ටලයො පිරිච්ච පාර්ලිමේන්තුවක දෙපැත්ත බෙදිල විවාද කරගන්නව කියල මඩගහගත්තට චෝදනා කරගත්තට වැඩ වෙන්නේ නෑ
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P

    :lol::lol::lol::lol::lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    වහන්න ඕන වෙලාවේ වැහුව නම් මේ ප්‍රශ්න නෑ බන්

    nathi de thama penne karapu de penne ne. :lol:
    Balapan wena ratawal pissu nathana widiha. e asse lankawe mehema wenawa kiyanne sahena impressive wedak. Podi delay ekak thibbath dan yana widiha sahena impressive

    boru nan Australia, Norway wage ratawal wala details balapan. Norway wala corona da kiyala check karannewath nehe testing kits adui kiyala. Anika unge over 2000 patients lath idala echchara serious ganne nehe govt eken.
    around 4.5 mil population thiyena ratak.
    Ausi wala iye peredath beaches open minissu ho gala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    pakku 225 namhitiyath wadak ne kiyala oppu una. gotata thiyenne dan chande thiyanne nathuwa hamudawa ekka palane geniyanna 1 year. sallith ithurui
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P

    කොරෝනා ප්‍රශ්නය 100% විසඳන්න පුලුවන් වෙයිද කියන්න තාමකල් වැඩ්‍යි තමයි ඒත් කරන හොඳ දේවල් අගයකරන්න ඒක බාධාවක් නෙවෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    අපෝ මෙහෙමත් මරී මෝඩ ජෙප් පෙක්
    උබල කියන වෙලාවට වැහුවනම් මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව කොරෝනා වලින් නෙවෙයි යකෝ:lol::lol:

    මුලින්ම වහන්න කිව්වේ එයාපොට් එක මම නෙවෙයි කිව්වේ ගෝමා.
    ඇහුවේ නෑ.
    ඉට පස්සේ ඉල්ලුවා රටටම ඇඳිරිනිතිය දාන්න කියලා ගෝමා එකත් 19 වෙනකන් දැම්මේ නෑ නාමයෝජනා දෙන්න බෑ කියලා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    60% තමා බන් උපරිම,
    ජනවාරි ලොකෙට සෙට්වෙනකොට අඩුම මාස්ක්වත් ගෙනාවෙ නෑ.
    නාම යොජනා දෙනකන් ඉදලා, ඩොකාලා අවුරුද්ද මලගමක් කරන්නද හදන්නේ කියනකොට දෑන් මට්ටමට ආවා.
    මතක තියා ගන්න, ලේඩ උන අයගෙන් 50%යී නිරොදායන කදවරුවල හිටියේ.
    අනිත් අය මාර්තු 1-12 වගේ ආපු අය හා සුද්දන්ගෙන් ලෙඩෞඅන් අය.
    ඔනරයිවල් විසා ටික කලකට නවත්තලා අයිත් දෑම්මේ ආයිත් නෑවෑත්තුවා.

    මිනිස්සුන්ට බනිනව බොරුවට උනුත් වෑරදි තමා ඒත් පාලකයෝ කොච්චර වෑරදිද.........
    රටේ වාසනාවට මේ තත්ව්වෙන් ඉන්නේ.
    දෑන් ඉතින් ජෙප්පෙක් හරි යුන්පී කියලහරි අන්න මතක් කරල ඈවිත් - රෙප් දියල්ලා

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මුලින්ම වහන්න කිව්වේ එයාපොට් එක මම නෙවෙයි කිව්වේ ගෝමා.
    ඇහුවේ නෑ.
    ඉට පස්සේ ඉල්ලුවා රටටම ඇඳිරිනිතිය දාන්න කියලා ගෝමා එකත් 19 වෙනකන් දැම්මේ නෑ නාමයෝජනා දෙන්න බෑ කියලා.

    19 ඉඳන් කවදා වෙනකං ද ඇදිරි නීතිය දාන්න ඕනේ පොඩ්ඩක් දැන ගන්න කියන්න බලන්න