Respect Gota!

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P

    එහෙම වෙන්නෑ මචන්, හොඳ improvement එකක් තියෙනව. ඒ වගේම ඔක්කොම හරි process එකකට වෙනවා. වැරැද්දක් අල්ලගෙන ඒකම කියවන එක සිංහල ගතිය.
     
    • Like
    Reactions: shadow1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව අද ගු පාන්ඩුව තිබ්බ නම් මෙලහකට කිරිය බ්ලොක්..කොරෝනා පාලනය කෙසේ වෙතත් සිරායි පොන්නයයි ගහ මරා ගන්න එක නම් කරයි..හමුදාව කොරෝනා පාලනයට ගු පාන්ඩුව ගන්නෙ නැති නිසා , රටේ උන්ට දෙයියන්ගෙ පිහිට විතරයි..
     
    • Like
    Reactions: SMG70

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වෙන්නෑ මචන්, හොඳ improvement එකක් තියෙනව. ඒ වගේම ඔක්කොම හරි process එකකට වෙනවා. වැරැද්දක් අල්ලගෙන ඒකම කියවන එක සිංහල ගතිය.

    :yes::yes: ආන්න ඒකයි බුද්ධි අoශය දාල කොරෝමා මර්ධනය කරන්ඩ පියවර ගත්තෙ ලෝකෙන්ම රටවල් 2කයි..එකක් ඊස්ශ්‍රයල අනික අපි..වැඩේ වැඩේ විදිහට කරගෙන යනව බෙහෙත උනත් ලොකෙ රටවල් කිසිම එකක් දෙන්ඩ කලින් අපි පටන් ගත්ත..කරන්ඩ ඔන දේ කරනව ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිව අද ගු පාන්ඩුව තිබ්බ නම් මෙලහකට කිරිය බ්ලොක්..කොරෝනා පාලනය කෙසේ වෙතත් සිරායි පොන්නයයි ගහ මරා ගන්න එක නම් කරයි..හමුදාව කොරෝනා පාලනයට ගු පාන්ඩුව ගන්නෙ නැති නිසා , රටේ උන්ට දෙයියන්ගෙ පිහිට විතරයි..


    උබටත් හැම thread එකක් අස්සෙම රිංගන්න ඕනි නේද.. :lol: උබට notification එකක් එනවද thread දැම්මම.. :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    19 ඉඳන් කවදා වෙනකං ද ඇදිරි නීතිය දාන්න ඕනේ පොඩ්ඩක් දැන ගන්න කියන්න බලන්න



    වහන වෙලාවේ එයාපොට් වැහුවනම් කිසි අවුලක් නෑ බන්.


    දැන් ආන්ඩුවට වෙලා තියෙන්නේ මග හිටියෝත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසී
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වහන්න ඕන වෙලාවේ වැහුව නම් මේ ප්‍රශ්න නෑ බන්

    ඔව් ඒක ඇත්ත. නමුත් උවමනාව තිබ්බේ අපේ මිනිස්සුන්ව බේරගන්න එකනේ. කවුද හිතුවේ එහෙන් ආපු එවින් මෙහෙම පිස්සු කෙලියි කියලා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    60% තමා බන් උපරිම,
    ජනවාරි ලොකෙට සෙට්වෙනකොට අඩුම මාස්ක්වත් ගෙනාවෙ නෑ.
    නාම යොජනා දෙනකන් ඉදලා, ඩොකාලා අවුරුද්ද මලගමක් කරන්නද හදන්නේ කියනකොට දෑන් මට්ටමට ආවා.
    මතක තියා ගන්න, ලේඩ උන අයගෙන් 50%යී නිරොදායන කදවරුවල හිටියේ.
    අනිත් අය මාර්තු 1-12 වගේ ආපු අය හා සුද්දන්ගෙන් ලෙඩෞඅන් අය.
    ඔනරයිවල් විසා ටික කලකට නවත්තලා අයිත් දෑම්මේ ආයිත් නෑවෑත්තුවා.

    මිනිස්සුන්ට බනිනව බොරුවට උනුත් වෑරදි තමා ඒත් පාලකයෝ කොච්චර වෑරදිද.........
    රටේ වාසනාවට මේ තත්ව්වෙන් ඉන්නේ.
    දෑන් ඉතින් ජෙප්පෙක් හරි යුන්පී කියලහරි අන්න මතක් කරල ඈවිත් - රෙප් දියල්ලා


    GOMA ekath task force innawa.unuthuth anthimata kiwuwe
    technical guidline dunnath anith ewa ekka practically hamadema karanna baha kiyala
    quarantine centers walata yawapu hindane e tika hari berune
    anduwa kelinma baninna puluwan eka nomination witharai
    eka ithin parana parliment eka active nowenna karapu deyak
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    වහන වෙලාවේ එයාපොට් වැහුවනම් කිසි අවුලක් නෑ බන්.


    දැන් ආන්ඩුවට වෙලා තියෙන්නේ මග හිටියෝත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසී


    ඒ වෙලේ වැහුවනම් කියන කතා ටික හිතාගන්න පුලුවන්.. Wuhan වල loclockdown එක වෙලාවෙ ලංකාවෙ ලමයි ටික ආපහු රටට ගේනාවම මේකේ ඉන්න සමහරක් එවුන් කිවුවෙ " දේශපාලකයන්ගෙ ලමයි විතරක් ස රටට ගෙනාව අනික් අයට හුලං කියල.. " ඒ විදිහටම Airport වැහුවනම් මොනව නොකියයිද.. :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    Issarath tsunami aapu welawewath minissu kanna nathuwa marune nane ban. 1992 niyage welaweth na.

    සුනාමි ලංකාවටම ආවද? :lol: සුනාමි ඇවිල්ලා සති ගානක් යනකන් කදවුරු වල හිටය මින්සුන්ට ගවමන්ට් එකයි අනිත් පැතිවල මිනිස්සු ටිකයි තමා කන්න දුන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ


    වහන වෙලාවේ එයාපොට් වැහුවනම් කිසි අවුලක් නෑ බන්.


    දැන් ආන්ඩුවට වෙලා තියෙන්නේ මග හිටියෝත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසී

    උබ කියන විදියට Air prot වහන්න බැහැ. මේ ව bus stand නෙවෙයි දවසෙන් දෙකෙන් වහන්න . රට ඇතුළේ ඉන්න විදේශිකයන්ට පිටවෙන්න සාධාරණ කාලයක් දෙන්න ඕනේ වහන්න කලිං.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Issarath tsunami aapu welawewath minissu kanna nathuwa marune nane ban. 1992 niyage welaweth na.


    අහ්.. මේ ඇවිත් ඉන්නෙ ඇදිරිනීතිය ගැන Expert කෙනෙක්.. උබලනම් ඉස්සර එක තුන්ඩු කෑල්ලකින් ගම් වලට ඇදිරිනීතිය දැම්මලු නේද.. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොරෝනා ප්‍රශ්නය 100% විසඳන්න පුලුවන් වෙයිද කියන්න තාමකල් වැඩ්‍යි තමයි ඒත් කරන හොඳ දේවල් අගයකරන්න ඒක බාධාවක් නෙවෙයි
    ඔව් ඔව් ඒක ඇත්ත :yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ȜMA X;25241698 said:
    සුනාමි ලංකාවටම ආවද? :lol: සුනාමි ඇවිල්ලා සති ගානක් යනකන් කදවුරු වල හිටය මින්සුන්ට ගවමන්ට් එකයි අනිත් පැතිවල මිනිස්සු ටිකයි තමා කන්න දුන්නේ

    Meken dan kidenek marunada? Tsunami walin kidenek marunada? Meke depala haani kochchara da? Tsunamiyen depala haani kochchara da?