Respect Gota!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25241698 said:
    සුනාමි ලංකාවටම ආවද? :lol: සුනාමි ඇවිල්ලා සති ගානක් යනකන් කදවුරු වල හිටය මින්සුන්ට ගවමන්ට් එකයි අනිත් පැතිවල මිනිස්සු ටිකයි තමා කන්න දුන්නේ

    :yes::yes: ඒක පල් බුරුවෙක් බන්, මොලයක් නැති හරකෙක්..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P

    By EK Experience :lol:
     
    • Like
    Reactions: shadow1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්.. මේ ඇවිත් ඉන්නෙ ඇදිරිනීතිය ගැන Expert කෙනෙක්.. උබලනම් ඉස්සර එක තුන්ඩු කෑල්ලකින් ගම් වලට ඇදිරිනීතිය දැම්මලු නේද.. :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Meken dan kidenek marunada? Tsunami walin kidenek marunada? Meke depala haani kochchara da? Tsunamiyen depala haani kochchara da?

    JVP කැරැල්ලෙන් කීයක් මැරුනද..
    කැරැල්ලේ දේපල හානි කොච්චරද.. පොදු දේපල කොච්චර ගිණි තිබ්බද...:)
     
    • Like
    Reactions: erozan

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    Meken dan kidenek marunada? Tsunami walin kidenek marunada? Meke depala haani kochchara da? Tsunamiyen depala haani kochchara da?

    මෙකෙන් කවුරුත් මැරුනේ නැති උනාට මුලු රටම නැවතිලා තියෙන්නේ. pvt sector / gov sector වැඩ නෑ. stock exchange 0 වැටිලා තියෙන්නේ ඒකත් දවස් ගානක් යනකන් වහලා. airport වහලා. රට දුවනවා ඒ උනාට disaster එක manage කරන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ
    Meken dan kidenek marunada? Tsunami walin kidenek marunada? Meke depala haani kochchara da? Tsunamiyen depala haani kochchara da?

    ඕක නේ මම හැමදාම කියන්නේ උබ ට මොළේ නැහැ කියලා
    සුනාමි එක එක දවසින් ඉවර උනා. රටේ එක පැත්තකට විතරයි .අනිත් පැතිවල සාමාන්‍ය ජන ජීවිතය තිබුණා . මේක එහෙමද ගොනෝ . උබ නම් මොළයක් නැති මරී මෝඩ jeppek:lol::lol:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113

    වහන වෙලාවේ එයාපොට් වැහුවනම් කිසි අවුලක් නෑ බන්.

    දැන් ආන්ඩුවට වෙලා තියෙන්නේ මග හිටියෝත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසී

    dn karana dewal meeta masekata issella kara nm hari.... koheda chande tiyanna one unane..sata pahakata ganan gatte na.. :(:(:(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඕක නේ මම හැමදාම කියන්නේ උබ ට මොළේ නැහැ කියලා
    සුනාමි එක එක දවසින් ඉවර උනා. රටේ එක පැත්තකට විතරයි .අනිත් පැතිවල සාමාන්‍ය ජන ජීවිතය තිබුණා . මේක එහෙමද ගොනෝ . උබ නම් මොළයක් නැති මරී මෝඩ jeppek:lol::lol:

    ජෙප්පො කියන්නෙ අමුතුම වර්ගයක් බන්.. ඒකනේ උන් රටේ වෙනසක් කරනව කියල කැරැල්ලක් කරල රටේ තරුන ජීවිත දහස් ගානක් නිකන් මරල නැති කරල දැම්මෙ,, බස් , ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ පොදු දේපලත් විනාශ කලේ ඒකනේ.. :lol:
     
    • Like
    Reactions: Dath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ

    dn karana dewal meeta masekata issella kara nm hari.... koheda chande tiyanna one unane..sata pahakata ganan gatte na.. :(:(:(:(

    මාසෙකට කලින් රට වහන්න . බලහං පස්ස පොඩ්ඩක් අත ගාලා මොළේ බෙරෙනවද කියලා:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,738
    113
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P

    :yes::yes:
    උගත් පාඩම් :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ
    ජෙප්පො කියන්නෙ අමුතුම වර්ගයක් බන්.. ඒකනේ උන් රටේ වෙනසක් කරනව කියල කැරැල්ලක් කරල රටේ තරුන ජීවිත දහස් ගානක් නිකන් මරල නැති කරල දැම්මෙ,, බස් , ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ පොදු දේපලත් විනාශ කලේ ඒකනේ.. :lol:

    මුන් අනුන්ට බණ කියන්න කලිං මුන් රටට කරපු විනාශ හොයලා ඉන්න ඕනේ . මරපු මිනිස්සු ගණන් හදන්නත් බැහැ . දැන් නිකං සිල් අරගෙන වගේ කථා කරන්නේ මුන් ටික .
    FB-IMG-1584785719783.jpg
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113

    මාසෙකට කලින් රට වහන්න . බලහං පස්ස පොඩ්ඩක් අත ගාලා මොළේ බෙරෙනවද කියලා:lol:

    harako wahanna neme kiyanne cases trace karannaa.. china walata enna dunna digata, test karanna patan gatte me lagadi..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    dn karana dewal meeta masekata issella kara nm hari.... koheda chande tiyanna one unane..sata pahakata ganan gatte na.. :(:(:(:(

    ඔව් ලංකාව ගොඩක් සංවර්දිත රටක් මාසෙකට කලින් ඔය දේ කරා නම් අද අපි සතුටින් ඉන්නව යහළුවා :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ
    harako wahanna neme kiyanne cases trace karannaa.. china walata enna dunna digata, test karanna patan gatte me lagadi..

    trace කරපු නිසා තමා ගොනෝ මෙතනින් නැවතුනේ .රටම වහලා දාපු පාකිස්තානයත් මොකද උනේ කියලා පේනවනේ . china වලින් ආපු එවුන්ගෙන හැදුන ලබ්බක් නැහැ . බොරුවට නොදන්න කමට වැළපෙන්න එපා
    ......

    අපිට mask ටිකවත් හරියට ගන්න සල්ලකි නැහැ ඒකත් ගිහිං හිගා කන්න ඕනේ චිනෙන් . කොරෝනා වලට බෙහෙත් චීනෙ හැදුවම ඒකත් ඉස්සෙල්ලම ගන්නත් ඕනේ ඉස්සෙල්ලම චීනෙ ඉඳන් ලංකාවට එන එවුන් Ban කරන්නත් ඕනේ පුදුම වැලපීමක් තියෙන්නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    trace කරපු නිසා තමා ගොනෝ මෙතනින් නැවතුනේ .රටම වහලා දාපු පාකිස්තානයත් මොකද උනේ කියලා පේනවනේ . china වලින් ආපු එවුන්ගෙන හැදුන ලබ්බක් නැහැ . බොරුවට නොදන්න කමට වැළපෙන්න එපා

    උන් කැමති නැත්තෙ කෙඩිට් එක ජනාධිපතිතුමාට දෙන්ඩ..ඒකයි ඔය බයිල කිය කියා දගලන්නෙ..ඔකුන් කුහකයි බන් කුහකයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ
    උන් කැමති නැත්තෙ කෙඩිට් එක ජනාධිපතිතුමාට දෙන්ඩ..ඒකයි ඔය බයිල කිය කියා දගලන්නෙ..ඔකුන් කුහකයි බන් කුහකයි..

    රනිල් හිටියා නම් බලන්න තිබුණා අපි කොරෝනා වලින් බේරා ගන්න හැටි:lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    harako wahanna neme kiyanne cases trace karannaa.. china walata enna dunna digata, test karanna patan gatte me lagadi..

    ලංකාවෙ cases trace කරන එක හොදට කලා මචන්.. miss උන එකක් දෙකක් නම් ඇති.. ඒ ඇරෙන්න අනික් case අවුලක් නැහැ.. ලොකුම ප්‍රශ්නෙ උනේ Italy ඉදල ඇවිත් ලංකාවෙ හැංගෙන එවුන්ගෙන්..

    අද බුද්ධි අංශ ප්‍රධානිය ආපු සාකච්ඡාවක් තිබුන.. පුලුවන්නම් ඒඑක් rewind කරල බලන්න.. ඒකෙ තියනව ලංකාවෙ case trace කරපු විදිහ..
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    trace කරපු නිසා තමා ගොනෝ මෙතනින් නැවතුනේ .රටම වහලා දාපු පාකිස්තානයත් මොකද උනේ කියලා පේනවනේ . china වලින් ආපු එවුන්ගෙන හැදුන ලබ්බක් නැහැ . බොරුවට නොදන්න කමට වැළපෙන්න එපා
    ......

    අපිට mask ටිකවත් හරියට ගන්න සල්ලකි නැහැ ඒකත් ගිහිං හිගා කන්න ඕනේ චිනෙන් . කොරෝනා වලට බෙහෙත් චීනෙ හැදුවම ඒකත් ඉස්සෙල්ලම ගන්නත් ඕනේ ඉස්සෙල්ලම චීනෙ ඉඳන් ලංකාවට එන එවුන් Ban කරන්නත් ඕනේ පුදුම වැලපීමක් තියෙන්නේ

    hari bn.. mat kamatiy nawatinawa nm.. ubata wat matawat marenna asa nane.. metanin nawatinawa nm hoday..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් හිටියා නම් බලන්න තිබුණා අපි කොරෝනා වලින් බේරා ගන්න හැටි:lol::lol:

    :rofl::rofl::rofl: පොන්සි එහෙනම් කලිසම උස්ස උස්ස මොන නාඩගමක් නටයිද දන්නෙ නැ, :lol::lol::lol::lol: