Respect Gota!

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නාමයෝජනා දෙනකම් ඉඳල වහලා දැන් වැඩලු.. යකෝ හැමදාම වැඩ තමයි

    :lol:
    mihihata hituwoth wedak karanna beri kamak ne.:yes: habei passen inna kabasiniya mahindaya innkana man nam 100% believe karanne oya ekewaath.. mahindaya marila giya dawasta tikak hitanna puluwan oya miniha tamai hamadetama mula. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්ද කොරපුවගෙන් 0.01% කොරගන්ඩ බැරි උන්ට ආවඩන පොන්නයො මඩ ගහනව..මහින්ද මොනාද පොන්ස් නොකලෙ නිකන් කියවන්ඩ එපා කුහකය..
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එහෙම වහන්න උඹේ කාමරේ දොර වගේ නෙවෙයි මේක Air Port එකක් :lol::lol:

    u kiyanne 14 airport eka wahanna puluwan nam kalin bariwune ayi kiyala ..important ma point ekak ...critical ma case ekak miss wenne kohomada kiyala u ahanne ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    u kiyanne 14 airport eka wahanna puluwan nam kalin bariwune ayi kiyala ..important ma point ekak ...critical ma case ekak miss wenne kohomada kiyala u ahanne ...

    මම මොනවත් කථා කරන්න යන්නේ නැහැ . හරි පුලුවන්නම් කියන්න බලන්න එක රටක් එයාර්පෝට් වහලා බේරුන.
    එහෙම වහන්න පුලුවන්නම් හැම රටකම එයාර්පෝට් වහලා දානවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    u kiyanne 14 airport eka wahanna puluwan nam kalin bariwune ayi kiyala ..important ma point ekak ...critical ma case ekak miss wenne kohomada kiyala u ahanne ...

    එයා කියන කතාවෙත් පොයින්ට් එකක් තියෙනව බන්. ඒ පොයින්ට් එකෙන් මගේ පොයින්ට් එක කැපිලා යනවා. මට ඒ ගැන එච්චර ක්ලික් උනේ නෑ. එයාපෝර්ට් අවුරුදු ගනන් එකදිගට ඇරිලා තියෙන තැන්. ඔවා වහන දොරවල් ගේට්ටු මළකඩ කාලා තියෙන්නෙ පුළුවන්. ලොක් එහෙම වැඩ නොකර තියෙන්න පුළුවන්. ඉතින් ඒවට තෙල් දාලා ග්‍රීස් ගහලා එනකොට ටිකක් කල් යනව තමයි. මගේ කාමරේ වගේ නෙවේ.

    මම මොනවත් කථා කරන්න යන්නේ නැහැ . හරි පුලුවන්නම් කියන්න බලන්න එක රටක් එයාර්පෝට් වහලා බේරුන.
    එහෙම වහන්න පුලුවන්නම් හැම රටකම එයාර්පෝට් වහලා දානවා
    ඔය මගේ ෆේක් එක්ක උබ පැටලෙන්න යන්න එපා බන්:love::love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    එයා කියන කතාවෙත් පොයින්ට් එකක් තියෙනව බන්. ඒ පොයින්ට් එකෙන් මගේ පොයින්ට් එක කැපිලා යනවා. මට ඒ ගැන එච්චර ක්ලික් උනේ නෑ. එයාපෝර්ට් අවුරුදු ගනන් එකදිගට ඇරිලා තියෙන තැන්. ඔවා වහන දොරවල් ගේට්ටු මළකඩ කාලා තියෙන්නෙ පුළුවන්. ලොක් එහෙම වැඩ නොකර තියෙන්න පුළුවන්. ඉතින් ඒවට තෙල් දාලා ග්‍රීස් ගහලා එනකොට ටිකක් කල් යනව තමයි. මගේ කාමරේ වගේ නෙවේ.

    එක තමයි උබ වගේම මෝඩ ආතල් දෙන්නේ:lol::lol::lol::lol::lol:
    ඔය මගේ ෆේක් එක්ක උබ පැටලෙන්න යන්න එපා බන්:love::love:

    .

    එක තමයි උබ වගේම මෝඩ ආතල් දෙන්නේ:lol::lol::lol::lol::lol:
    [SIZE=4න්:love::love:[/SIZE][/QUOTE]
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    එතකොට ඔයාල කියන විදිහට කවද වගේද එයාර් පොර්ට් එක වහන්න තිබුනෙ.....දෙසැම්බර්? ජනවාරි ? පෙබරවාරි? මාර්තු?...එතකොට දිනේ?:dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල :yes:

    කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න :P
    :yes::yes::yes:

    වහපු වෙලාව හරිද කියල ඊගාව සතිය දෙකක් යනකොට බලාගන්න පුළුවන්... වහපු වෙලාව හරිම වෙලාව කියල හිතමු.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    මම මොනවත් කථා කරන්න යන්නේ නැහැ . හරි පුලුවන්නම් කියන්න බලන්න එක රටක් එයාර්පෝට් වහලා බේරුන.
    එහෙම වහන්න පුලුවන්නම් හැම රටකම එයාර්පෝට් වහලා දානවා

    ehenam mona magulatada ban dan wahala thiyenne ...ehenam ayi ban ara rata wiruwoda mokkuntada palu yanakan banne ubala apiwa kawa kiya kiya
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුව මේටිකේ පරිපාලනය හොදින් කරගෙන යනව නමුත් චන්දෙ නිසා කෝරෝනා මුල් වටයෙන් කඩාගන්න තිබ්බ අවස්තාව පරක්කු උනා චන්දෙට මුල්තැන දුන් නිසා.

    ඒ පරක්කු කල දින ටික තීරනාත්මක වෙයි. හරියට සීමිත ඕවර් මැච් එකට මුල් ඕවර් 25 කෑව වගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ehenam mona magulatada ban dan wahala thiyenne ...ehenam ayi ban ara rata wiruwoda mokkuntada palu yanakan banne ubala apiwa kawa kiya kiya

    වටේ යන්නේ නැතිව අහපු එකට උත්තරයක් දුන්නනම් වටිනවා
    නේද යාළුවා.
    මෙන්න ඒ ප්‍රශ්නේ ආයෙමත්
    මොන රටද Air port එක වහලා කොරෝනා වලින් බේරිලා තියෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මුන් අනුන්ට බණ කියන්න කලිං මුන් රටට කරපු විනාශ හොයලා ඉන්න ඕනේ . මරපු මිනිස්සු ගණන් හදන්නත් බැහැ . දැන් නිකං සිල් අරගෙන වගේ කථා කරන්නේ මුන් ටික .
    FB-IMG-1584785719783.jpg

    BLACK JULY
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    වටේ යන්නේ නැතිව අහපු එකට උත්තරයක් දුන්නනම් වටිනවා
    නේද යාළුවා.
    මෙන්න ඒ ප්‍රශ්නේ ආයෙමත්
    මොන රටද Air port එක වහලා කොරෝනා වලින් බේරිලා තියෙන්නේ?

    ehenam ayi air port eka wahuwe ...oka kohomath spread wenawanam ehenam ayi ban ara rata wiruwoda mokkuntada palu yanakan banne ubala apiwa kawa kawa kiya kiya...
     
  • Sep 22, 2013
    215
    13
    18
    රැල්ලට තාප්පේ බාගෙට ඇදපු දුටුගැමුණු
    මම කාගිල්ස් පෝලිමේ ඉන්නව දැකල හිනාවෙනවා..
    ඒ වේදනාව...