Respect Gota!

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නාමයෝජනා දෙනකම් ඉඳල වහලා දැන් වැඩලු.. යකෝ හැමදාම වැඩ තමයි

    GOTA kelawagannakan balan inna umbalage maha ewn salli pass karanna giyama kochchara udali daawida, Anchi adeewida. Ewath handle karanna one. Coronath handle karanna one. Mata hithena widiyata okkoma balance kala.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    වහන්න ඕන වෙලාවේ වැහුව නම් මේ ප්‍රශ්න නෑ බන්

    Ane mee huththooo rata wahana eka ubalage dora wahanawa wage karanna ba ehenm okkotama kalin italy ehemath wahanawane hama huththatama kiyawanna epa ubata mekata karanna puluwan deyak karapan.gedaratawelawath idapan adumagane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ cases trace කරන එක හොදට කලා මචන්.. miss උන එකක් දෙකක් නම් ඇති.. ඒ ඇරෙන්න අනික් case අවුලක් නැහැ.. ලොකුම ප්‍රශ්නෙ උනේ Italy ඉදල ඇවිත් ලංකාවෙ හැංගෙන එවුන්ගෙන්..

    අද බුද්ධි අංශ ප්‍රධානිය ආපු සාකච්ඡාවක් තිබුන.. පුලුවන්නම් ඒඑක් rewind කරල බලන්න.. ඒකෙ තියනව ලංකාවෙ case trace කරපු විදිහ..

    බුද්ධ් අoශ උන්ට ඇලජික් මචෝ..දෙරණට ඇවිල්ල රටටම කතාව කියුවට ගු කුක් සෙට් එක ෆුල් මළෙන් ඉන්නෙ..කොරගන්ඩ දෙයක් නැ කියා ගන්ඩ ව්දිහක් නැ බොහොම අමාරුවෙන් හිර කරගෙන ඉද්දි ඔහොම හිත් පාරන එක හරි නැ.. :lol::lol::lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    harako wahanna neme kiyanne cases trace karannaa.. china walata enna dunna digata, test karanna patan gatte me lagadi..

    china wala idan awe mehe project wala wada karapu aya witharai
    e aya project thiyena than walama daws 14 quarantine karala wadata damme
    eke responsibility eka aran thibbe china embassy eka
    china eka case ekakwath natte e hinda
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Ane mee huththooo rata wahana eka ubalage dora wahanawa wage karanna ba ehenm okkotama kalin italy ehemath wahanawane hama huththatama kiyawanna epa ubata mekata karanna puluwan deyak karapan.gedaratawelawath idapan adumagane

    සිරා කතාව මචන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,064
    113
    මාලඹේ
    Ane mee huththooo rata wahana eka ubalage dora wahanawa wage karanna ba ehenm okkotama kalin italy ehemath wahanawane hama huththatama kiyawanna epa ubata mekata karanna puluwan deyak karapan.gedaratawelawath idapan adumagane

    සැරටම තේරුම් කරලා දීලා :P:P
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mamath hethan hitiye ambaanata kela wei kiala...
    Kotinma Ponna Nande airport wahuwe naa kiala bena bena hitiye..

    Ewunata ban dan lestama thithatama gaeema gahanwane :shocked:

    Ape thaththa army eke hitiye.. Gota gemak nathuwa meka goda danawa kiwwa... man thathha ekkath Gota ta benna... Ane manda oii.. Walak kapan walalenna wage wenne
     
    • Like
    Reactions: shadow1
    Issarath tsunami aapu welawewath minissu kanna nathuwa marune nane ban. 1992 niyage welaweth na.

    හැම දේම දේශපාලනෙන් මනින්න එපා බන්. මේ වෙලාවේ රජය කරන වැඩ පිළිවෙල ගැන හිතලා සතුටු වෙයන් . බුද්ධි අංශ , හමුදාවල් , සෞක්‍ය අංශ පුදුම දුකක් යකෝ විදින්නේ . හෙට උබට හරි මට හරි මේ ලෙඩේ හැදෙන එක නවත්තන්නයි උන් බලන්නේ.

    ඔය උඩ තියෙන වීඩියෝ එකත් බලහන්. අපි උබලා හිතන්නේ නැති විදියට පුදුම විදියට මහන්සි වෙනවා මේ ලෙඩේ පැතිරෙන එක අඩු කරන්න.
    මේ වෙලාවේ පුළුවන් විදියකට වගකීමෙන් ඉදහන් මචන් එච්චරයි කියන්නේ
    ජය :love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    විල්සන් මාමා;25241885 said:

    bp
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    හැම දේම දේශපාලනෙන් මනින්න එපා බන්. අපි කියන්නෙ, හමුදාවයි බුද්ධි අංශයි සෞඛ්‍ය සේවයයි අද ඔය විඳින දුකෙන් 100න් පංගුවක් වත් විඳින්න වෙන්නෙ නෑ කලින්ම එයාපෝර්ට් හාබර් වහලා තිබ්බ නම්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    හැම දේම දේශපාලනෙන් මනින්න එපා බන්. අපි කියන්නෙ, හමුදාවයි බුද්ධි අංශයි සෞඛ්‍ය සේවයයි අද ඔය විඳින දුකෙන් 100න් පංගුවක් වත් විඳින්න වෙන්නෙ නෑ කලින්ම එයාපෝර්ට් හාබර් වහලා තිබ්බ නම්.

    එහෙම වැහුවනම් මොනව කියයිද

    අනවශ්‍ය විදියට මිනිස්සු කුලප්පු කරනව
    චන්ද ගන්න ගෙන්නගත්ත් රටවිරුවන් අද වෙනරටවල හිරවෙලා ආණ්ඩුව ඒකට වගකියන්න ඕනෙ.
    විදේශ විනිමය ගේන රටවිරුවන්ට කරන අසාධාරණය ට විරුද්ධ පෙල ගැහෙන්න ඕනෙ අම්මප
    චන්දෙ කල් දාගන්න කරන උප්පරවැට්ටි මේ ඒකාධිපති වියරුවකට යන්නෙ නැද්ද හා
    මුහුද හත්ගව්වක් තියෙද්දි අමුඩෙ ගහනව

    අනික වයිරසේ මේ තරම් උඩුදිව්වෙ ඉතාලියෙන් පැනපු උන් නිසා. හාබර් එයාපෝට් වැහුවත් ඉතාලියෙ මේක පත්තුවෙන්න කලින් උන් ඇවිල්ල
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    LNIIDcN.jpg