මම කියන්නෙ ජනවාරි වල කොරෝනා කෙල්ලෙක්ව අල්ලගත්තු දවස්වලම වහන්නයි තිබ්බෙ. ඒ වැහුවෙත් නෑ. වැහුවෙ නැතත් කමක් නෑ කියමුකො. ආපු එවුන්ට නිරෝධායන ක්‍රියාවලිය හරියට කෙරුනෙ නෑ. ඉතාලි අපතයොන්ට බැනලා වැඩක් නෑ. උන්ට පැනලා යන්න නොදී අල්ලගෙන ගෙනියන්න දැනගන්න ඕන.එහෙම වැහුවනම් මොනව කියයිද
අනවශ්‍ය විදියට මිනිස්සු කුලප්පු කරනව
චන්ද ගන්න ගෙන්නගත්ත් රටවිරුවන් අද වෙනරටවල හිරවෙලා ආණ්ඩුව ඒකට වගකියන්න ඕනෙ.
විදේශ විනිමය ගේන රටවිරුවන්ට කරන අසාධාරණය ට විරුද්ධ පෙල ගැහෙන්න ඕනෙ අම්මප
චන්දෙ කල් දාගන්න කරන උප්පරවැට්ටි මේ ඒකාධිපති වියරුවකට යන්නෙ නැද්ද හා
මුහුද හත්ගව්වක් තියෙද්දි අමුඩෙ ගහනව
අනික වයිරසේ මේ තරම් උඩුදිව්වෙ ඉතාලියෙන් පැනපු උන් නිසා. හාබර් එයාපෝට් වැහුවත් ඉතාලියෙ මේක පත්තුවෙන්න කලින් උන් ඇවිල්ල
dan gota mehema kara kiyala 225 ta chande dunnama mara vidiyata rata dunu wei. 225 awilla kabasiniya karanna legal aithiwasikam dena dawasa kal giyoth hari. habei rate dewal dunu karala pitin ganna eka adu karanath. rate adayama wedi karannath mole padunoth hari.. ehema deyak meya karaida ?

මම කියන්නෙ ජනවාරි වල කොරෝනා කෙල්ලෙක්ව අල්ලගත්තු දවස්වලම වහන්නයි තිබ්බෙ. ඒ වැහුවෙත් නෑ. වැහුවෙ නැතත් කමක් නෑ කියමුකො. ආපු එවුන්ට නිරෝධායන ක්‍රියාවලිය හරියට කෙරුනෙ නෑ. ඉතාලි අපතයොන්ට බැනලා වැඩක් නෑ. උන්ට පැනලා යන්න නොදී අල්ලගෙන ගෙනියන්න දැනගන්න ඕන.
රට වටෙන්ම විසි ගානක් කොරෝනා කන්ෆර්ම් වෙද්දි සස්පෙක්ට්ලා දෙතුන්සීය ඉන්දැද්දි දහස් ගනන් නිරෝධායන මධ්‍යස්තානවල ඉන්දැද්දි කිව්වෙත් රටේ 5000ක් මැරුනමත් නොකරපු ලොක්ඩවුන් වෛරස් එකක් වෙනුවෙන් මොකටැයි ලොක් ඩවුන් කරන්නෙ කියලනෙ කිව්වෙ. ඊට පස්සෙ බැරිම තැන පුත්තලමට ඇඳිරිනීතිය දාලා, ඒක අයින් කරා ලොක් ඩවුන් නොකර. එතනත් ෆේල්නෙ බන්.
රට ඇතුලේ මෙහෙම වෛරස් එකක් නැත්නම් ලොක්ඩවුන් ඕනත් නෑ කර්ෆිව් ඕනත් නෑ නිවාඩු දෙන්න ඕනත් නෑ. පට්ට දුකක් විඳින රණවිරුවොන්ටයි දොස්තර නර්ස් සෞඛ්‍ය අංශයට මෙච්චර කට්ටකුත් නෑ. පව් බන් ඒ මිනිස්සු. පොඩි තීරණයක්නෙ බන් ගන්න පරක්කු උනේ. ඒ තීරනේ කලින් නොගත්තා කියලා, දැන් නොගෙන ඉන්නත් බෑනේ. ලොක්ඩවුන් ඕනෙනෑ රටවල් වහන්න ඕන නෑ කියලා දවස් 2-3කින් මිනිහටම ඒවා වහන්න උනානේ බන්. මුරණ්ඩු වෙලා තේරුමක් නෑනේ.
තෝ ජනාධිපති ඉල්ලපන්කො හුත්තො. පුකෙන් දිනයි පුකෙන්..![]()

bump karanna wath berila hitiyoth athiතව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල
කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න![]()

කොරෝනා මර්දන බලකාය!
"මම එපාම කිව්වා"
"ඒත් රෝයල් තෝමියන් ගැහුවා"
- විධායක ජනපති ගෝටාභය රාජපක්ෂ කියයි!
"පකනිල්" කියන medicine hoyagatta Sajith tath credit ekak demu ban![]()
තව මාසෙකින් කියන්න පුළුවන් රටේ තත්වේ බලල වැඩ හොඳද නැද්ද කියල
කට ඉස්සර කරගෙන සදාකාලිකව බම්ප් වන ත්‍රෙඩ් එකක හිමිකරුවෙකු නොවීමට පරිස්සම් වන්න![]()

මම කියන්නෙ ජනවාරි වල කොරෝනා කෙල්ලෙක්ව අල්ලගත්තු දවස්වලම වහන්නයි තිබ්බෙ. ඒ වැහුවෙත් නෑ. වැහුවෙ නැතත් කමක් නෑ කියමුකො. ආපු එවුන්ට නිරෝධායන ක්‍රියාවලිය හරියට කෙරුනෙ නෑ. ඉතාලි අපතයොන්ට බැනලා වැඩක් නෑ. උන්ට පැනලා යන්න නොදී අල්ලගෙන ගෙනියන්න දැනගන්න ඕන.
රට වටෙන්ම විසි ගානක් කොරෝනා කන්ෆර්ම් වෙද්දි සස්පෙක්ට්ලා දෙතුන්සීය ඉන්දැද්දි දහස් ගනන් නිරෝධායන මධ්‍යස්තානවල ඉන්දැද්දි කිව්වෙත් රටේ 5000ක් මැරුනමත් නොකරපු ලොක්ඩවුන් වෛරස් එකක් වෙනුවෙන් මොකටැයි ලොක් ඩවුන් කරන්නෙ කියලනෙ කිව්වෙ. ඊට පස්සෙ බැරිම තැන පුත්තලමට ඇඳිරිනීතිය දාලා, ඒක අයින් කරා ලොක් ඩවුන් නොකර. එතනත් ෆේල්නෙ බන්.
රට ඇතුලේ මෙහෙම වෛරස් එකක් නැත්නම් ලොක්ඩවුන් ඕනත් නෑ කර්ෆිව් ඕනත් නෑ නිවාඩු දෙන්න ඕනත් නෑ. පට්ට දුකක් විඳින රණවිරුවොන්ටයි දොස්තර නර්ස් සෞඛ්‍ය අංශයට මෙච්චර කට්ටකුත් නෑ. පව් බන් ඒ මිනිස්සු. පොඩි තීරණයක්නෙ බන් ගන්න පරක්කු උනේ. ඒ තීරනේ කලින් නොගත්තා කියලා, දැන් නොගෙන ඉන්නත් බෑනේ. ලොක්ඩවුන් ඕනෙනෑ රටවල් වහන්න ඕන නෑ කියලා දවස් 2-3කින් මිනිහටම ඒවා වහන්න උනානේ බන්. මුරණ්ඩු වෙලා තේරුමක් නෑනේ.

මුන් අනුන්ට බණ කියන්න කලිං මුන් රටට කරපු විනාශ හොයලා ඉන්න ඕනේ . මරපු මිනිස්සු ගණන් හදන්නත් බැහැ . දැන් නිකං සිල් අරගෙන වගේ කථා කරන්නේ මුන් ටික .
![]()