Respect Mahinda

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එල්ලුම් ගහ නෙමෙයි පන්සලයි විසඳුම
    මාධ්‍ය දිහා බැලුවොත් කුඩා දරුවන් දූෂණය කරන, ඝාතනය කරන තැනකට රට ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වයෙන් මේ රට අත්මිදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා.

    ඕන දේයකට උත්තරේ - කෝකටත් තෛලය,,, පංසලේ..
    මහින්ද තරම් පංසල් ගැන දන්න එකෙක් නැතුව ඇති.
    :D:D

    cR1M5oN.jpg
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එල්ලුම් ගහ නෙමෙයි පන්සලයි විසඳුම
    kawuru kiwwath kathawa attha.loku paniwidayak e wachana athule tiyenne.
    eka notherena moda harak innawane ithin
     
    • Like
    Reactions: kaushala1988

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එල්ලුම් ගහ නෙමෙයි පන්සලයි විසඳුම
    kawuru kiwwath kathawa attha.loku paniwidayak e wachana athule tiyenne.
    eka notherena moda harak innawane ithin

    ඇත්ත තමයි හිටං. මිනී මරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැබැයි අපේ රටේ දර්මෙන් හැදෙනවනම් කොච්චර හැදෙනවද බ0
    අපේ මිනිස්සු බය නිතියට මිසක් ධරමයටහ් නෙමෙහ් ... පන්සලට යන එකත් දැන් ෆ්‍රැශන් ශො එකක් වෙලා තියෙනහ් එකේ ධර්මේ කියන දේ , බක්තිය කියනහ් දේ මිනිස්සුන් ගාව කොහේ තියෙන්නද ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    එල්ලුම් ගහ නෙමෙයි පන්සලයි විසඳුම
    මාධ්‍ය දිහා බැලුවොත් කුඩා දරුවන් දූෂණය කරන, ඝාතනය කරන තැනකට රට ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වයෙන් මේ රට අත්මිදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා.

    ඕන දේයකට උත්තරේ - කෝකටත් තෛලය,,, පංසලේ..
    මහින්ද තරම් පංසල් ගැන දන්න එකෙක් නැතුව ඇති.
    :D:D

    cR1M5oN.jpg

    Anik aagam vala aya (pansal noyana)??
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Anik aagam vala aya (pansal noyana)??

    ඇයි මේක සිංහල බෞද්ධ රටක් කියල පිළිගත්තම උන්ගෙ ඇඟෙන් ඇටයක් යනවද? උඹේ කතාව ගිහින් කියපන් කතාවල් පවත්වල ඉවර උනාම "GOD BLESS" කියල කියන ඔබාමට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හැබැයි අපේ රටේ දර්මෙන් හැදෙනවනම් කොච්චර හැදෙනවද බ0
    අපේ මිනිස්සු බය නිතියට මිසක් ධරමයටහ් නෙමෙහ් ... පන්සලට යන එකත් දැන් ෆ්‍රැශන් ශො එකක් වෙලා තියෙනහ් එකේ ධර්මේ කියන දේ , බක්තිය කියනහ් දේ මිනිස්සුන් ගාව කොහේ තියෙන්නද ?

    ඒකත් ඇත්ත තමයි බන්.

    Anik aagam vala aya (pansal noyana)??

    බහුතරය බෞද්ධ නිසායි මහින්ද පන්සල කිව්වේ. ඒකෙන් මහින්ද අදහස් කරේ තමන්ගේ ආගම් වලින් ආකල්පමය වෙනසක්. පන්සල විතරක් නෙවෙයි කතෝලික පල්ලිය කෝවිල උනත් සුදුසුයි.

    බුද්ධාගමේ, කතෝලික ආගමේ, හින්දු ආගමේ කියන ප්‍රධාන තුනේම දූෂනය කියන වචනය පිටු දැකලා තියෙනවා. ඒත් ඉස්ලාමයේ නම් එහෙම නෑ. අන්‍යාගමික කාන්තාවෝ වහල් භාවයට ගන්නත් දූශනය කරන්නත් අවසර ලැබිලා තියෙනවා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සේයා දූෂණය කරපු එකාව මහණ කෙරෙව්වා නම් හරි
    :dull:

    එල්ලන්නෙත් නැතුව, මහණ කරන්නෙත් නැතුව, අන්තගාමී වෙන්නේ නැතුව පංසල අතුගාන්න දැම්මෝත් මොකැයි වෙන්නේ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එල්ලන්නෙත් නැතුව, මහණ කරන්නෙත් නැතුව, අන්තගාමී වෙන්නේ නැතුව පංසල අතුගාන්න දැම්මෝත් මොකැයි වෙන්නේ?

    අතු ගායි. බලන් හිටපන්. මේක ලංකාව. පුනුරුත්තාපනය කියලා දෙයක් නෑ.
    කුඩු ගහන එකා පුනුරුත්තාපනය වෙලා මාසයයි ඉන්නේ. :lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අතු ගායි. බලන් හිටපන්. මේක ලංකාව. පුනුරුත්තාපනය කියලා දෙයක් නෑ.
    කුඩු ගහන එකා පුනුරුත්තාපනය වෙලා මාසයයි ඉන්නේ. :lol:

    :yes::yes:
    රේප් කාරයාව හිර ගෙදරටත්, තරුණ සමාජය පංසලටත් යෝමු කරන්න ඕනේ. එතකොට මේවා ගොඩක් දුරට පලනය කරන්න පුළුවන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    ඇයි මේක සිංහල බෞද්ධ රටක් කියල පිළිගත්තම උන්ගෙ ඇඟෙන් ඇටයක් යනවද? උඹේ කතාව ගිහින් කියපන් කතාවල් පවත්වල ඉවර උනාම "GOD BLESS" කියල කියන ඔබාමට

    Sri lankava kiyanne bauddayinta vitharak inna ratak novey. Buddhagamata mul tena demin anik aagamtada ida diya yuthui kiyala Constitution ekey thiyanawa. (Samaharavita lankave Constitution kiyala ekak nehe, ewa thiyenne Americave kiyala umba den kiyayi!)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Sri lankava kiyanne bauddayinta vitharak inna ratak novey. Buddhagamata mul tena demin anik aagamtada ida diya yuthui kiyala Constitution ekey thiyanawa. (Samaharavita lankave Constitution kiyala ekak nehe, ewa thiyenne Americave kiyala umba den kiyayi!)

    ඉතින් දැන් මොකද්ද මහින්දගේ කතාවෙන් ලංකාවෙ ක්‍රිස්තියානි අයට සිද්ධ වෙන අසාදාරණේ?
    එහෙම අසාධාරණයක් ඔබාමගෙ GOD BLESS කතාවෙන් ඇමරිකාවෙ බෞද්ධයන්ට සිද්ධ වෙනව කියල කවුරුවත් කියන්නෙ නැත්තෙ මොකද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    onna theruna tharama:lol:
    mage pawdgalika mathaya:anith un nuke karala damu scruvy gawata aran gihin:)

    Mahindaya owa gihin uge ammata kiyannai oney. Ooge puththu hadaganne nethuva apita enava bana kiyanna! (Oo hitiya nam thaama Kandy car races thiyayi!)
    Keseyvethath oka harima sankeerna prashnayak. Godak deval ekata bendila thiyanava.
    Nobody can ensure that going to the temple will cure all ills. (As someone said, we should perhaps introduce a Red light Street to cater to those who cannot control their carnal desires).
    Just a thought :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොල්ලා ගෙදර ගිහින් පන්සල විසදුම කරන් ගෙමක් ගැහුවා එත් කැරකුනේ නැහැ පව් :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    ඉතින් දැන් මොකද්ද මහින්දගේ කතාවෙන් ලංකාවෙ ක්‍රිස්තියානි අයට සිද්ධ වෙන අසාදාරණේ?
    එහෙම අසාධාරණයක් ඔබාමගෙ GOD BLESS කතාවෙන් ඇමරිකාවෙ බෞද්ධයන්ට සිද්ධ වෙනව කියල කවුරුවත් කියන්නෙ නැත්තෙ මොකද?

    Den Obama kohomada methanata aave. Umbata onenam Obamata call ekak deela ahaganna. GOD BLESS vennama hambavei.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හැබැයි අපේ රටේ දර්මෙන් හැදෙනවනම් කොච්චර හැදෙනවද බ0
    අපේ මිනිස්සු බය නිතියට මිසක් ධරමයටහ් නෙමෙහ් ... පන්සලට යන එකත් දැන් ෆ්‍රැශන් ශො එකක් වෙලා තියෙනහ් එකේ ධර්මේ කියන දේ , බක්තිය කියනහ් දේ මිනිස්සුන් ගාව කොහේ තියෙන්නද ?

    ඕවු ඒකට ආයෙමත් හදිසි නීතිය සම්මත කරගත්තනං ඔක්කොම අපරාධ කාරයො ටික ඉවර කල්ල වැදගත් සමාජයක් හදන්න තිබුනා නේ?